මහරජා එලවපු අපිට දොරටුපාලකයා එලවන එන සිම්පල්…
November 4, 2019 at 8:40 am | lanka C news
සෙංකඩගල ආසනයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සනිටුවන් කිරීමේ ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය 03 දිනයේත් ක්‍රියාත්මක විය.
විශේෂත්වය වූයේ මහනුවර දිස්ත්‍රික් නායක හා සෙංකඩගල ප්‍රධාන ආසන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාත් සිය පාක්ෂිකයන් සමග ගෙන්ගෙට යාමේ වැඩසටහනට සහභාගී වී සිටීමයි.
මේ අවස්ථාවට සමගාමීව අදහස් පලකල ඇමතිතුමා….
අද අපි සෑම දෙනාම මහන්සි වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මහනුවර ඡන්ද දායකයන් වන අපට එතුමාගේ විජයග්රහණයට විශාල දායකත්වයක් කරන්නට සිද්ධ වෙලා තියෙන්නෙ ජාතික මැතිවරණ ප්‍රතිඵලයට මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය විශාල වශයෙන් බලපෑමක් කරන නිසා.
මේ මැතිවරණ ව්‍යාපාරයේදී මමත් ඔබතුමන්ලා වගේම තවත් එජාප පාක්ෂිකයෙක් විතරයි. අපි දරණ තනතුරු, තානාන්තර පැත්තකටදාලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් අපේ අතින් ඉෂ්ට සිද්ධ විය යුතු සෑම යුතුකමක්ම අපේ අපේක්ෂකයාගේ ජයග්‍රහනය උදෙසා රෑ දවල් නොබලා ඉෂ්ට සිද්ධ කළ යුතුයි.
අනික් අතට අපි මේ මහන්සි වෙන්නේ වසර 25කට පසුව අපේ රටේ පුංචිම පුංචි මිනිහා ගැන හිතලා වැඩ කරන්න ඉතා විශාල උනන්දුවක් දක්වන තරුණ එජාපයේම ජනාධිපතිවරයෙක් බිහිකර ගන්න. එමනිසා ප්‍රජාතන්ත්‍රවාදීව මහරජා එලවපු අපිට ප්‍රජාතන්ත්‍රවාදීව දොරටුපාලකයා එලවන එක මහ අමාරු කාරණාවක් නොවන බව හිතේ තබාගත යුතුයි
– මාධ්‍ය ඒකකය
සජිත්ට අපේක්ෂක කම දෙන්න ඉස්සර මෙයා කීවව්දේවල් මතකද ආයිබෝවං. ඕන ගොනෙකුට චන්දෙ දිනන්න පුලුවන් කියලා හිතාගන ඇති.
Ehenan Kattiyata Itin Baya wenna Deyak Nane
dahathatwenida balamu. Moonam ගොනෙක් thamai.
අංක ගණිතය බැරි ඕන ගොනෙකුට ලැජ්ජාවක් නැතිනම් ඕන ගොන් කථාවක් කියන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් හොරකම් කරපු ගොනේකුගේනම් පරාජයේ බය වැඩිවෙනවා 17 පසු ආසන්න දිනකදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න වෙන බව මතකවෙනකොට. මෝඩ මිනිහෝ මතක් කරගනින් 2018 පෙබරවාරි 18 චන්දෙදි පොහොට්ටුව ගත් 360,732 + UPFA සහ SLFP ගත්ත 143,930 එකතුවුණාම මහනුවර UNP ගත්ත 303,053 ට වඩා චන්ද ලක්ෂ 2 කටත් වැඩියි.
Eda 2015 Umbalata rawatila Sinhalaya Kelawa Gaththata meda para api Umbalata kelinna Iwasillak Nathiwa Inne November 16 wenakan.
gona gona ona gona gon tadiya
කිරිඇල්ල උඹ හිතාගෙන ඉන්නේ රටෙි මිනිස්සු තොපි හොරු රැළ එලිපිටම කරපු ජරා වැඩ දන්නේ නෑ කියලද? හැට දෙලක්ෂ ය නෙවෙයි තොපිට ඇට දෙලක්ෂ ය ක් තමා ලැබෙන්නේ තෝ අධිවේගී මාර්ගයෙන් කරපු හොර කම් නිසා එ්කත් අතරමග,තොපි ට හෙන ගහනවා රටට කරපු විනාශයට,පාදඩ බලලෝ.