මහරජා එලවපු අපිට දොරටුපාලකයා එලවන එන සිම්පල්…

November 4, 2019 at 8:40 am | lanka C news
මහරජා එලවපු අපිට දොරටුපාලකයා එලවන එන සිම්පල්…

සෙංකඩගල ආසනයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සනිටුවන් කිරීමේ ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය 03 දිනයේත් ක්‍රියාත්මක විය.

විශේෂත්වය වූයේ මහනුවර දිස්ත්‍රික් නායක හා සෙංකඩගල ප්‍රධාන ආසන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාත් සිය පාක්ෂිකයන් සමග ගෙන්ගෙට යාමේ වැඩසටහනට සහභාගී වී සිටීමයි.

මේ අවස්ථාවට සමගාමීව අදහස් පලකල ඇමතිතුමා….

අද අපි සෑම දෙනාම මහන්සි වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මහනුවර ඡන්ද දායකයන් වන අපට එතුමාගේ විජයග්‍රහණයට විශාල දායකත්වයක් කරන්නට සිද්ධ වෙලා තියෙන්නෙ ජාතික මැතිවරණ ප්‍රතිඵලයට මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය විශාල වශයෙන් බලපෑමක් කරන නිසා.

මේ මැතිවරණ ව්‍යාපාරයේදී මමත් ඔබතුමන්ලා වගේම තවත් එජාප පාක්ෂිකයෙක් විතරයි. අපි දරණ තනතුරු, තානාන්තර පැත්තකටදාලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් අපේ අතින් ඉෂ්ට සිද්ධ විය යුතු සෑම යුතුකමක්ම අපේ අපේක්ෂකයාගේ ජයග්‍රහනය උදෙසා රෑ දවල් නොබලා ඉෂ්ට සිද්ධ කළ යුතුයි.

අනික් අතට අපි මේ මහන්සි වෙන්නේ වසර 25කට පසුව අපේ රටේ පුංචිම පුංචි මිනිහා ගැන හිතලා වැඩ කරන්න ඉතා විශාල උනන්දුවක් දක්වන තරුණ එජාපයේම ජනාධිපතිවරයෙක් බිහිකර ගන්න. එමනිසා ප්‍රජාතන්ත්‍රවාදීව මහරජා එලවපු අපිට ප්‍රජාතන්ත්‍රවාදීව දොරටුපාලකයා එලවන එක මහ අමාරු කාරණාවක් නොවන බව හිතේ තබාගත යුතුයි

– මාධ්‍ය ඒකකය

29,359 Viewers

28 Comments to “මහරජා එලවපු අපිට දොරටුපාලකයා එලවන එන සිම්පල්…”

  1. kamal says:

    දියසෙන් කුමාරයා සියලුම භික්ෂුන් අමතයි
    මගේ ගුරුදෙව් කිරිබත්ගොඩ හිමිගෙන් අවසරයි ලංකාවේ ගුරුදෙව් මාන්කඩවල සුදස්සන හිමිගෙන් අවසරයි කුකුල්පනේ සුදර්ශන හිමිගෙන් අවසරයි. මේ ශාසනය රකින්නෙ ඔබද මමද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ සම්මා දිට්ඨිය ගැන ගොඩක් අය හිතාගෙන ඉන්නෙ සම්මා සංකප්ප සම්මා දිට්ටියෙන් තොරව තිබුනට කමක් නැ කියා. ඒක මෝඩකමක් මෛත්‍රිය හින්දා මිනිමරන මෛත්‍රි හින්දා කපටිකම් කරන අය ඕන තරම් ඉන්නවා. ගැමුණු කුමාරයා එළාර මැරුවෙ සම්මා දිට්ඨිය හින්දා තමයි. නමුත් ප්‍රාණ ඝාත අකුසලය වෙනවා නමුත් සම්මා දිට්ටියට බැ එය බැර කරන්න මරණ වෙලාවට තිබ්බෙ මිත්‍යා දෘෂ්ටිය. ඔබ වහන්සේලා තුන් නමගෙන් ඉල්න්නෙ ගෝටාට දානයක් දිමට අවසරයක් දෙන්න මහින්දත් එයට සහභාගි කරවා ගන්න මිට අජාසත්ත හෙවත් දියසෙන් කුමාරයා නමුත් කිරිබත්ගොඩ හිමි මෙය ලියයි.

  2. නංගි says:

    හැබැයි මාමේ රජ්ජුරුවන්ට බැරි දේවල් දොරටු පාලයාට ඇහැකි .

    • nari alla says:

      අවුරුදු හතරාමාරක් නියොජ්‍ය නායක හැටියට ආන්ඩු පක්සෙ හිටලත් ඔය කියන ඒව කරන්න බැරි වුනාද? චන්දෙටද පොඩි මිනිහව මතක් වෙන්නෙ ?

  3. ඕන ගොනෙක් පර බල්ලා

  4. ඕන ගොනෙක්

    ඕන ගොනෙක් පර බල්ලා

  5. Criminal says:

    කතාව ඇත්තනේ , දැනටත් , ගොඨාභය මහත්තයා අපේක්ශකයා උනාට , රගන්නේ මහින්දනේ , හැම කටවුට් එකක්කම , පොස්ටරයකම , අත්පත්‍රිකාවකම , කොටිම්ම කිව්වොත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් මහින්ද ඉන්න ඉස්සරහින් , ගොඨාභය පිටිපස්සෙන් , තියාපු එකම මාධ්‍ය සාකච්ඡාවෙත් ගේම් එක රන් කලේ මහින්ද , එහෙම බැලුවොත් 2015 මහේශාක්‍ය ලීලාවෙන් වැජබුනු මහින්ද පරාජය කරානං , අවුරුදු පහලොවක් ඇමෙරිකාවේ ඉදලා , ලංකාවට පය ගහාපු ගොඨාභය මහත්තයා පරාද කරන එක , මහ ලොකු දෙයක් නෙමෙයි.

    • nimal says:

      Ehemada Aaasa??????????

    • Pal says:

      Dear Criminal ,

      If this is not an issue for 7.2 millions of voters in the country, why you are worried?

      Gota respect Mahinda and Mahinda respect Got ..

      • Criminal says:

        Perhaps , it will not be an issue for pro rajapaksha fanatics but the real question is that ,will the majority of floating voters be ready to accept MR and his clan once again for yet another term ? So far MR has been running the show and will be handling the things if GR somehow be elected as a president . so change that GR promises to make is just nothing but a mirage and floating voters are slowly but surly understanding the concurrent scenario .

    • Watchman says:

      ඇමෙරිකාව විසින් ලංකාව ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවට පත් කරලා.ගිරයේ තල දෙක වගේ එක පැත්තකින් ගෝඨාබය.අනෙක් තලය සජිත්.
      මේ කවුරැ දිනුවත් ඇමෙරිකාවේ දරැණු බලපෑමකට ලංකාව අසු වෙනවා.ගෝඨාබය යනු සිය පපුව මත අත තබා අමෙරිකාව වෙනුවෙන් අවි දැරීමට ප්‍රතිඥා දී ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගත්,එමෙනම SOFA,MCC යනු අනතුරැ වලට පාර කැපු ACSA ගිවිසුම 2007දි හොර රහසේ අත්සන් කල තැනැත්තාය.බිරිදගේ බලවත් ඉල්ලීම 1991දි තමා හමුදාව අත හැරීමට හේතු වශයෙන් දක්වන ඔහු ඇමරිකන් පුරවැසියකු වන තම බිරිද ඊලගට කරන ඉල්ලීමටද අවනත වීමට බොහෝ ඉඩකඩ ඇත.

    • UNP gobbaya says:

      UNP බූරුවන් ගේ ස්වයං වින් දනය .

    • 77 UNP says:

      ප්‍රභාකරනුයි උගේ සහායකයෝරංචුවයි හිතුවෙත් ඔය විධියටම තමා. මහින්ද නායකත්වය දෙන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පරාජය කරලා ඊලම පිහිටුවනවා කියල. නමුත් වෙඩිකාපු ඌරෙක් වගේ නන්දිකඩාල්වල දාල තියනවා අපි දැක්කා. ඒ මහින්ද සහ ගෝඨාභය සුසංයෝගයේ රඟයි. 17 වෙනිදට කොටින්ට කිරි පොවපු පියාණන්ගේ පුතාණෝ සමඟ බෙදුම්වාදීන්ට පන්දම් අල්ලන උනුත් දුක වැඩිකමට හොඳටම අරක්කු බීල ගෙවල්වල බැවිල ඉන්නවා දකින්න පුළුවන්. ඒත් මහින්ද සහ ගෝඨාභය සුසංයෝගයේ රඟයි.

    • කිරිමෙල් says:

      සුභ සහ යස
      ඕන ගොනෙක් සහ ත්‍රස්තවාදය අවසන් කිරීම.
      NGO සරණින් වහලට නැගපු ගොං කවඩියෙක් හඬලන්න තතනන හැටි.
      පෙරකදෝරුවාගේ අවංකභාවය ගැන උසාවියේ තෝල්කයත් දන්නවා.

    • අලව් යකා says:

      ඔයාල කෙලව්ගන්න ඔතනින් තමා….මහින්දව ඉස්සරහට නොදා තොපෙ බාප්පව දාන්නද කියන්නේ..උබ හිතන් ඉන්නේ දේශපාලනේ කරල කරල ඇට්ටකුනා උන එකෙක්ට විතරද රට හදන්න පුලුවන්.උඹලගෙ සජිත් හෙන තරුණය කියල හිතන් ඉන්න උඹල ගැන කතා කරලත් වැඩක් නෑනෙ..
      තොපි වගේ කුහකයන්ගේ නැති උනාට මේ රටේ 58 ලක්ෂයක් ජනතවගෙ හදවතේ මහින්ද ඉන්නවා යකෝ…ඒකයි මහින්දව ඉස්සරහට දාල ගෝඨව ගේන්නෙ..

  6. T says:

    Criminal desha palanya aostar part ekke act karrta notera deya tama Gotabaya kiyanne bahutara yak Sinhala Janatawa ge pamanak nova samakami Demala, Muslim, saha venath sulu Jathinge Kamatha bawa

  7. Plato says:

    Yes, any speech made by the UNP cronies is like gospel truth to you.

    Amen!

  8. Boo says:

    ඕන ගොනෙකුට ඔහොම උම්බෑ කියන්න පුළුවන්, හැබැයි ඒ ගොනාව 17 වැනිදා උදේට මස් කඩේට දක්කනකොට තමයි උගේ මොලේ රත්වෙන්නේ !

  9. praba says:

    පලයං නාකියො යන්න. හොට බිම ඇනෙන්න දැං ලගයි. දැං ගිහිං බනක් භෘවනාවක් කරගෙන හිටපං නාකි සීයා. උඹව ලගදිම එලවනව බලාගෙන හිටපිය. මෝඩ හරකා. යටි ගේම් ගහල රට විනාශ කරන මෝඩ රැල

  10. gamini says:

    Ona Gona can say any thing we dont care

  11. උපාසක says:

    සජිත්ට අපේක්ෂක කම දෙන්න ඉස්සර මෙයා කීවව්දේවල් මතකද ආයිබෝවං. ඕන ගොනෙකුට චන්දෙ දිනන්න පුලුවන් කියලා හිතාගන ඇති.

  12. a says:

    Ehenan Kattiyata Itin Baya wenna Deyak Nane

  13. Ranjan says:

    dahathatwenida balamu. Moonam ගොනෙක් thamai.

  14. Aurora says:

    අංක ගණිතය බැරි ඕන ගොනෙකුට ලැජ්ජාවක් නැතිනම් ඕන ගොන් කථාවක් කියන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් හොරකම් කරපු ගොනේකුගේනම් පරාජයේ බය වැඩිවෙනවා 17 පසු ආසන්න දිනකදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න වෙන බව මතකවෙනකොට. මෝඩ මිනිහෝ මතක් කරගනින් 2018 පෙබරවාරි 18 චන්දෙදි පොහොට්ටුව ගත් 360,732 + UPFA සහ SLFP ගත්ත 143,930 එකතුවුණාම මහනුවර UNP ගත්ත 303,053 ට වඩා චන්ද ලක්ෂ 2 කටත් වැඩියි.

  15. Sinhala Api says:

    Eda 2015 Umbalata rawatila Sinhalaya Kelawa Gaththata meda para api Umbalata kelinna Iwasillak Nathiwa Inne November 16 wenakan.

  16. susa says:

    gona gona ona gona gon tadiya

  17. Raterala says:

    කිරිඇල්ල උඹ හිතාගෙන ඉන්නේ රටෙි මිනිස්සු තොපි හොරු රැළ එලිපිටම කරපු ජරා වැඩ දන්නේ නෑ කියලද? හැට දෙලක්ෂ ය නෙවෙයි තොපිට ඇට දෙලක්ෂ ය ක් තමා ලැබෙන්නේ තෝ අධිවේගී මාර්ගයෙන් කරපු හොර කම් නිසා එ්කත් අතරමග,තොපි ට හෙන ගහනවා රටට කරපු විනාශයට,පාදඩ බලලෝ.

Main News