මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…

July 25, 2021 at 3:50 pm | lanka C news
මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…

කැපිටල් මහරාජා සමූහයේ අධිපති MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරින.

කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ වී ඇත්තේ පවුලේ සාමාජිකයන් ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී කරවාගෙන අවසන් කටයුතු රජයේ නිර්දේශ අනුව සිදු කිරීමටයි.

නමුත් මෙම අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින ලදී.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ දිනවල සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණයක් වුවද සහභාගී විය හැකි පිරිස අතිශය සීමා කර තිබේ.

138,704 views

27 Comments to “මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…”

  1. ජනජය says:

    ජනජය මි…
    සියොවැ ආවෙමි…
    ආ ආ දනා ලීයෙන්….නොලීයෙමි…!

  2. NuwanJ says:

    ඔක මොකක් ද නිකන් පඩි ගන්න ස්ටාලිං දෙවි වරැ පාරෙ රැස්කරන්මේනෙ මේ දවස්වල.
    මේ අයට කිසි නිතියක් ක්‍රියාත්මක වෙනවද?

    ඉතං අපි අකමැති වැඩ කලත් දහස් ගානක⁣ට රැකියා දුන්නු රටට ආදායමක්, ගෙන වයාපාරිකයගෙ අවමඟුල ට සියක් දෙසියක් ගියාට මොනව වෙනවද

  3. anura kumara says:

    WENT HELL – DONT CUM

  4. sonic says:

    Face reality.. no matter how much rich. You cant escape death and destiny… (Lord Buddha Ultimate truth)

  5. kure says:

    But, they criticized the attendance to Thonda’s funeral and Iththekande thero’s mothers funeral. what a shame!

  6. kobbekaduwa says:

    Kala Kala De Pala Pala De

  7. akshin says:

    bomba gahapu ayath awada?

Main News