මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..

May 3, 2020 at 11:20 am | lanka C news
මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..

මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ.

රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පලා යාමට ගත් උත්සාහය බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වීමේදී නිලධරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැදවියෙකි.

පළා යාමට උත්සාහ කළ සියලු දෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් සිරකුටි වලට යොමු කර තිබේ.

415 views

5 Comments to “මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..”

  1. Saman says:

    මේ අර මංගලගේ පාතාල කොල්ලෝ සෙට් එකක් නේද ?

    • බන්ඩා says:

      නැහැ ලන්සගේ මීගමුවේ කුඩු සෙට් එක. කොහෙද ඉතින් අපේ ලොකු සර් ට කිව්වට අහන්නේ නැහැනේ ඔය යකා එලවන්න කියලා..උම්මත් දුන්නා.

  2. GU-VP PUNCHI AMMA says:

    Apiiiiiiiiiiiiiiii GU-VP + GU-NP kaledi me wage kata wada dakinda tiya ahannda tibunada.

    Ape GU-VP (Privet) Limited Eke URU-BROTHERS la Bobba gagala 600 marala, 1500 witara abbagata karala, 5000 witara ataraman kala, eka global problem ekaka, Punchi ammapa.

    GU-VP Lapya etakota PUNCH-AMMA ekka haxanuna.

    Hodai neda Huuuuuuuuuuuuuu Punch- Ammapa

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොරෝනා නිසා ගෙවල්වල අයට ඒ අයව දැන් බලන්න දෙන්නෙ නෑ. බඩජාරි දූෂිත නිළධාරින්ටත් මේ දිනවල ඒ නිසා වැලේ වැල් නැතිව ඇත්තෙ. පිටින් එන සැප කෑම බීම සහ කුඩු ගන්ජා , කේ.ජී , පෙති , දුම්කොළ , සිගරට් , බීඩී යනාදියේ උග්‍ර හිඟයක් ඇති ඒ නිසා. උන් ටිකට හිතෙන්න ඇති ඉතින් දුක් විඳ විඳ මෙහෙ තවත් ඉන්නවට වඩා ගෙදර ගියා නම් හොඳයි කීයලා..

    • Dilan says:

      Hariyatama kiyala thiyenawa…….. aniwaa thoo walikadin hari boogambarin panapu ekek wenta oone…

Main News