මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.. රැදවියන් ප්රචණ්ඩ වන පෙති දීලා..- විමල්
November 30, 2020 at 11:20 am | lanka C news
මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.
කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
man hitanne vyagra pethi wenda ati…………………
විමල් හොදට දන්නවා වගේ අර බලු රැලට ඉජු ඉජු කියලා අවුස්සන විදිහ. ඔය බලු රැල අපූරැවට ඇවිස්සිලා බුරන්නෙ.
kumanthrana walin balayata ena un hithanne hamadema wenne kumanthrana hinda kiyala thamayi. paasku bomba kumanthraneta thopita ohoma tika tika thamayi hena gahanne..
Wi.mal is in The foot board of the bus. Dont go kade. There are super peolle. They dont care him.
Ja. Ku. Weerawansa Mahatthaya kiwwanam Aye Dekak naha
kawadath weeree porata bahujatika jatiyantara kumantrana tiyenawane