මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. 04ක් මරුට.. 24ක් රෝහලේ.. (Video)

November 29, 2020 at 10:36 pm | lanka C news
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. 04ක් මරුට.. 24ක් රෝහලේ.. (Video)

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා රැඳවියන් 04 දෙනකු මරණයට පත් වී තිබේ.

ඔවුන්ගේ සිරුර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වරයා සඳහන් කරයි.

තවත් රැඳවියන් 27 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයිද ඔහු පැවසීය.

35,047 views

4 Comments to “මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. 04ක් මරුට.. 24ක් රෝහලේ.. (Video)”

  1. ක්‍රිමිනල් says:

    ආනේ බන්ධනාගාරෙ නිලධාරි ටිකකුත් මැරියන්. අහින්සක හිරකාරයො මැරුවට මුංගේ ලමයින්ටත් හෙන ගහනවා

  2. නාලක says:

    රැස්පොට් සර්…..!!

  3. බූරු පුතාණෝ සජියා says:

    මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳලම රටම ගිණි ගොඩක් වෙලා.

  4. Ekala police says:

    ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු……ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු…..ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු

Main News