මහර බන්ධනාගාර ගැටුමට හේතුව සජිත් සොයා ගනී.. හේතුව වැලිකඩ රැදවියන් එහි ගෙන යාමයි..
December 3, 2020 at 3:50 pm | lanka C news
මහර බන්ධනාගාරයේ මහා ඛේදවාචකයක් සිදු වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයට ගෙන ගොස් දැමූ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 120 එසේ ගෙන ගොස් ඇත්තේ කොරෝනා රෙගුලාසි කඩකරමින් බවද ඔහු පැවසීය.
මහර ගැටුමට හේතුව රිවස් පෙත්තක් යැයි ඇතැම් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ද එය පාර්ලිමේන්තුවක් නොමඟ යැවීමක් බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඒ මහතා මේ බව පැවසීය.
ප්ලැකනිලයි රිවර්ස් විමලෙයි රටට ගොන් ආතල් දෙනවා
සජිත්ට වැරදිලා, බන්ධනාගාරේ විතරක් නෙමෙයි මුළු රටටම කොවිඩ් බෝකරේ සර්.
ආණ්ඩුව ටින්කරින් බාස්ලා, කෑගල්ලේ මේසන් බාස්ලා දාගෙන කෙලින පිස්සු සජිත්ට තේරෙන්නේ නැද්ද?
අන්තිමේදී පවිත්‍රා නෝනිව පාවිච්චි කරන්නේ මුට්ටි ඇත අරින්නයි, පැනිවල රස පරීක්ෂක වැඩේට.
සිස්ටම් එක හොඳටෝම චේන්ජ් වෙලා.
You damn idiot.
අනේ අම්මපා ! මුගේ , පේඩි සජියාගෙ මාර මොලේ, මූට දිවැස් පහළවෙලා
එළ කොල්ලෙක්…
උබ ගහපු නිසා දන්නව ඇති
ආන් බලව් පේඩි සජියගේ මොලේ, මෙහේමත් මොළයක් , රනියට තිබුනද?, හිනාවෙලත් බැහැ , හිනා නොවිත් බැහැ
….කේ සොයා ගැනීම.
මහ බැංකුව කඩපු හැටි, පාස්කු ප්‍රහාරයත් ඔය විදියටම සොයා ගන්නකෝ
Hi Doctor, after a long time opened your big mouth again. How is Pecanil tablets for Corona.
You are displaying your lack of education, like NON STOP songs.
මම ඒක ජනෙල් වලින් රෑට රෑට හොරෙන් බලලා, සරම උස්සන් ඉළුක් ගාලක දුවලා, මගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනා ගේ බටන් එක ඔබලා හොයා ගත්තේ..
මෙයා කොහොමත් ඒ වගේ මඩ ප්‍රචාර පතුරවන්න පුළුවන් කථා සොයන්න හරිම දක්ෂයි.නමුත් පාස්කු වියසනය,සහා අනිත් සියළුම කථාවලට සද්ද වහාලා හිටියේ පාර්ලිමේන්තුවේ දැන් එනවා සිරකාරයෝ ගැන දුක සිතලා අනුකම්පාවෙන් හදවත උණුවෙලා දියවෙලා යනගානට කථාකරන්න .මු වගේ සක්කිලි බල්ලෙක් ගම කෙසේල්වත්තනේ,ඒ ගතිය කෙසේවත් හරින්න බැහැ ,ආරේ ගුණ නැරේ කියලා කථාවකුත් තිබෙනවා නේද?මුගේ තාත්තා සිටිය කලේ නිධාන් හාරපු ඒවා කොහෙද දන්නේ නැහැ තිබෙන්නේ අන්න ඒවාට තමයි දිට්ට ධම්ම වේදිනිය කර්මය පලදිලා තිබෙන්නේ ළමයෙක්වත් නැතිව,නිකම්ම නිකම් පුස්සෝ,
අහ් ………රිවස් ? මම හිතුවෙ පකනිල් කියලා..