මහර බන්ධනාගාර ගැටුමට හේතුව සජිත් සොයා ගනී.. හේතුව වැලිකඩ රැදවියන් එහි ගෙන යාමයි..
December 3, 2020 at 3:50 pm | lanka C news
මහර බන්ධනාගාරයේ මහා ඛේදවාචකයක් සිදු වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයට ගෙන ගොස් දැමූ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 120 එසේ ගෙන ගොස් ඇත්තේ කොරෝනා රෙගුලාසි කඩකරමින් බවද ඔහු පැවසීය.
මහර ගැටුමට හේතුව රිවස් පෙත්තක් යැයි ඇතැම් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ද එය පාර්ලිමේන්තුවක් නොමඟ යැවීමක් බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඒ මහතා මේ බව පැවසීය.
සජිත් හේතුව හොයාගෙන.ඔච්චර බුද්ධි අංශ තිබිලත් හොයා ගන්න බැරි උන දේ මන්ද බුද්ධි අංශයකින් තහවුරු කරගෙන.ප්ලැකුනිල්,කැඩුන පාවහන් හා නොමිලෙ පෑඩ් අරන් ගජබා රජු වගේ වෙස් වලාගෙන ගම් නියම් ගම් සිසාරා යන පුතාණෝ මේක හොයා ගත්තෙ එයාගෙ මන්ද බුද්ධි අංශෙන්ලු. මේව කියන වෙලාවෙ කෙහෙල් වත්තෙ උන්ට ලැවරිය එකක් දුන්න නම් උන් ඒක කාල කෑල්ලක් ගහල නිදා ගන්නව සැපට,අනේ මන්ද සිද්ධ වෙන දේවල්.
කතාව ඇත්ත… පුතේ…
උඹට ඇයි බැරිවුනේ පාස්කු ප්‍රහාරය ගැන “හරින් ” ඔත්තු සේවයෙන් දැනගෙන 300 අහිංසක සිංහල ජීවිත එදා බේරලා දෙන්න.?
මෙහෙම එකෙක් විපක්ස නායක වෙන රටට කොහොමද හොඳ කලක් යන්නෙ? අයියෝ සල්ලි!!!
sajabe podiekath moowa andanawa, gonkatha kiyala nagannawa, moo rate nayakaya unoth ratata kage pihitada dannenaha.
ඒක කරවපු එකා ඒකට හේතුව නොදැන ඉන්න පුළුවන්ද