මහර බන්ධනාගාර ගැටුමෙන් තවත් රැදවියෙකු මිය යයි… තවත් කිහිප දෙනෙකුට බරපතලයි..

December 1, 2020 at 10:40 am | lanka C news
මහර බන්ධනාගාර ගැටුමෙන් තවත් රැදවියෙකු මිය යයි… තවත් කිහිප දෙනෙකුට බරපතලයි..

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය නිසා තුවාල ලත් තවත් රැඳවියෙකු මිය ගොස් තිබේ.

ඒ අනුව එම ගැටුම හේතුවෙන් මියගිය පිරිස 09ක් දක්වා ඉහළ ගොස් ඇත.

රාගම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැනට රෝහල් ගත කර සිටින රැඳවියන් අතරින් තවත් කිහිප දෙනෙකුට අසාධ්‍ය බවයි.

තවත් කිහිප දෙනෙකුට සැක්තම් සිදු කරන ලද බවද ඔහු සඳහන් කළේය.

13,627 views

4 Comments to “මහර බන්ධනාගාර ගැටුමෙන් තවත් රැදවියෙකු මිය යයි… තවත් කිහිප දෙනෙකුට බරපතලයි..”

  1. ගෑස් ගහලා මරලා දාපියව් උන් ඔක්කොම.. says:

    කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ, පික්පොකට් කාරයෝ, මිනීමරුවො, ලමා අපචාරකයෝ, ස්ත්‍රී දූශකයෝ, පාතාලයෝ මිසක් අහිංසක මිනිස්සු බන්ධ්නාගාරයේ නැහැනේ.. උන් අහිමි කරපු මානව හිමිකම් ගැන මීක් නෑ..

    • ක්‍රිමිනල් says:

      ඈ යකො තෝ කියන්නේ පාර්ලීමේන්තුවට ඔය විනැම්බෑසිය කරන්නද ? බොලා කියපු ඔය අපරාධ කාරයන්ගේ මහ ගෙදර පාර්ලීමේන්තුවනේ…😏

      • පිවිතුරු යහපාල says:

        කට්ටියට පැනල යන්න දීල කීප දෙනෙකුට උබලගේ ගෙදර ඉන්න දුන්නනම් උබේ අබුව වගේම තරුණ දුල ඉන්නවනම් බලා ගන්න උබේ ඔය ලෙඩේ නිට්ටාවට හොද වෙයි..

  2. saparamaadu says:

    Kamba horu, loka Thakkadi, Hitapu Trasthawaadeen walata apa hambenakota ..
    rupiyal 1000, 2000 dada gewaganna baruwa hire thapina unta wedi ..

Main News