මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..

November 30, 2020 at 10:00 am | lanka C news
මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..

ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ.

තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

30,446 views

5 Comments to “මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..”

  1. හතර හිනා says:

    ඔතන අර චොකා මල්ලිත් හිටියද ද‌ෙයියනේ?

  2. අන්දර වැවේ හත්කන බරකා says:

    මේ හැම දේම සිද්ද වෙන්නේ කොරෝනා නිසා මිසක් මේ රජය අසමත් නිසා නොවෙයි. ස ෆේල් නැහැ ස . කවුද එහෙම බොරු චෝදනා කරන්නේ. එව්වා ඔක්කොම බොරු චෝදනා කියල මේ යන විදියට ඔප්පු වෙලා ඉවරයි ස.

  3. Don says:

    Kuddan ta bada gini wela pissu watila. Rs 10 jeewitha. Wedi undayak kuddan ta watinne ne. Kaduwak athi STF kolla ne. Maw bima kuddan gen nidahas Kara denna.

    • අසංක says:

      මේ කාලකන්නි පවුලෙනුත් රටනිදහස් කරල දෙන්න.

  4. Saradiel says:

    සියලු මාරයන් පරාජය කරමු. රජයට අපේ ප්‍රණාමය

Main News