මහලු නිවාසයෙන් අවුරුද්දට ගෙදර ආ මවට හොඳටම ගහලා.. දරු මුණුපුරන් පිරිසක් අත්අඩංගුවට
April 16, 2021 at 1:20 pm | lanka C news
මහලූ නිවාසයක ජීවත්ව ඇති හැත්තෑ දෙහැවිරිදි මවක් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද දා පිටිගල පොලිස් වසමට අයත් ගොඩාමුණ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි මොහොතේ ඥාති දරු මුණුබුරන් විසින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ගුණවතී කරුණාරත්න නමැති මෙම වයෝවෘද්ධ මව ඇයගේ නැගණියගේ දියණියගේ නිවසට ගිය අතරේ එම නිවසේ සිටි ඥාති දියණිය හා දියණියගේ සැමියා සහ මුණුපුරන් මෙලෙස ඇයට පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.
මෙම සිද්ධිය සැලවීමත් සමග පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා නිලධාරි කණ්ඩායමක් සමග අදාළ නිවස වෙත ගොස් මෙම වයෝවෘද්ධ මව බේරාගෙන 1990 ගිලන් රථයක් ඔස්සේ රෝහලට ඇතුළත් කර ඇත.
පහරදීම සිදු කළ ඥාති දියණිය හා ඇයගේ සැමියා ඇතුළුව හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
– divaina
අනිවාරෙන් අමු ගොන් බයි පවුලක් වෙන්න ඕන.
Apinam ape AMMTA MARETA ATIWENDA DUNNA BATE MARENDA KALINMA, AMMGEN UNATH MARENDA ISSELLA PALIGANDA ONA.
Butayo, Kumbandayo adahana api ehema tama………. oooooooooooooyassssssss
Mamai Ape akkai hamadama CEB-KUMBANDA SWARANA & BUTHA SIRIMA MANIYO tai support hodada.
Aru apata pennanda baaaaaaaaa
මේ ගෑනිත් උපන් ගෙයි ජෙප්පියක් වෙන්න ඕන. යන්න ඕනි නම් අවුරුදු දවසෙ තමන්ගෙ ගෙදර ගිහින් තමන්ගෙ දරුවො බලපියකො. අනුන්ගෙ ගෙවල් වලනෙ රිංගලා තියෙන්නෙ උන්ගෙ අවුරුදු කඩාකප්පල් කරන්න. මේකත් හරියට ජෙප්පො උද්ඝෝෂණ කරනවා කියලා මහජන දේපල වලට හානි කරලා හිතා මතාම පොලිසියෙන් ගුටි කනවා වගේ වැඩක් නෙ.
This is truly a failed country, worst is nearby at our door steps…..all religious leaders must hide in shame. Their influence & poking in politics have only worsened our society to a morally outcasts & a shameless society
Are you sure, no such things happening in other countries.
තරහ ගන්න එපා මෙහෙම කියනවට.ඇත්තටම රට නෙමෙයි fail වෙන්නෙ.ඔයාල වගේ රට හැල්ලුවට දාල (විදේශ ගතවී හෝ නොවී)කථා කරන පරදේශක්කාරයන් හොඳේ.
සුද්දා දෙමව්පියන් ව කෙලින්ම ඉවරයක් කරනවා. කියන්නේ she is suffering කියලා
2500 ප්‍රෞඩ ඉතිහාසය
sinhala,bahuddha
අනේ පොල් මී හරකෝ, සිංහල බෞද්ධ විතරද තොට මතක් උනේ. ඇයි අනිත් ජාතිවල ආගම්වල එවුන් අපරාධ කරන්නේ නැද්ද?
What kind of animals are these? Please do not release on bail.