මහවැලි ඇමතිකම ඩඩ්ලි සිරිසේන කෝටි 50කට වික්කා..
May 2, 2022 at 3:09 am | lanka C news
මහවැලි අමාත්‍ය ධුරය තමන්ට ලබා නොදෙන ලෙස ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් කෝටි 50ක් ලබාදී ඇති ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
එතරම් මුදලකට එම අමාත්‍යධුරය මිලට ගත්තේ කවුදැයි රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් කරවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පොළොන්නරුවේ දී පැවති සමරුම් අවස්ථාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
‘ඩඩ්ලි සිරිසේන මහතා කියනවා මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලා කියලා, ඒකට හේතු වුනේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලනයට තර්ජනයක් වෙනවා, අපේ අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා. ”
මෛත්‍රීපාල සිරිසේන බලයට ඇවිත් කලේ තමාගේ පවුල හදාපු එක විතරයි. ඩඩ්ලි සිරිසේන හාල් ව්‍යාපාරයේ දූශිතම තක්කඩියා බවට පත් කරලා ලන්කාවෙ ප්‍රධාන ආහාරය වන බත් පතටත් කෙලියා. දුවට මත්පැන් ලයිසන් අරගෙන දීලා, අනුන් ලියාපු පොත් දුවගේ නමින් එලිදැක්කෙව්වා. මලයා පොරවා පහරින් ගෙදරම මොලය කුඩුපට්ටම් වී මැරුනේ ඔය හිටං ගේ අවනීතිය පවුලම පාවිච්චි කරපු නිසාය. තොපි ඔක්කොම එක විදියේ හොරු.
ඒ කියන්නෙ මහවැලි ඇමති ඇහැට නොපෙනෙන කෙනෙක් ද , මාරයි නේ ! රහස් පොලීසිය විතරක් මදි වෙයි අංජනං දේවිත් සංබංද කොරාගමු . 🤣
Not only miniter posts even MPs postions sell by these political parties.
That’s why we said gota is corrupted
එතකොට මූ කියන්නේ මූ වෙනුවෙන් ඩඩ්ලියා කෝටි 50 ක් වියදම් කලා කියලයිද ? හනේ මෙහෙම බූරුවෙක් .. මුන් වගේ ගොබ්බ උන් පොහොට්ටුවේ ඉන්න නිසා තමා පොහොට්ටුවට කැඳත් නැත්තෙ දැන්
Anika meka man the er u jogging track had an na gihin got ala ta Kasey gihin polinnaruwe do guti kamara niyamithay. Mona pissuwak kiyavanavada moo koto 50k denna athi gaththu ska Hanna. Dudlyta pussy Naha booruwek venuven koto 50k denna
කෝටි 50 දුන්නේ කාටද කියල කියන්න කොන්ද පන නැද්ද? ඇමති වරයෙක් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාටයි. එහෙම නම් මේ කෝටි 50 යන්න ඇත්තේ ජනාධිපතිට වියයුතුයි. මේ ගැන සෙවීම CID එකේ වගකීමක්.
Kaputas
Basil sold this and many position for money. Even ambassodor positions etc.