මහවැලි මහ සෑය විහාරය ආණ්ඩුවට පවරා ගනී.. මල්වතු නාහිමිත් කෝප වේ.. දැඩි විරෝධය ආණ්ඩුවට ලිඛිතව දන්වයි..
July 15, 2017 at 9:20 am | lanka C news
මල්වතු මහා විහාරය යටතේ පාලනය වන කොත්මලේ මහවැලි මහාසෑය විහාරස්ථානය මහවැලි සංස්කෘතික පදනම් භාරයයට පවරාගෙන ඇති බවට සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල කාහිමියෝ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරමින් උන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඇමති නවීන් දිසානායක වෙත මහනාහිමියන් විසින් සෘජුව චෝදනා කරයි.
මහනාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මෙහි දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන මහවැලි මහා සෑය විහාරස්ථානාධිපති හිමියන් පවසන්නේ ජනාධිපතිවරයා විසින් ශිලා ලිපියක් මගින් සම්බුද්ධ ශාසනයට පවරා දෙනු ලැබූ බවත් එය දැන් පුද්ගලික සමාගමකට ඉල්ලා සිටින බවත්ය.
ශාසනයට සංඝික කරන ලද්දක් නැවත පුද්ගලික සමාගමකට හෝ වෙනත් භාරයකට පත් කලහොත් එය පාපකර්මයක් වන බවද සදහන් උන් වහන්සේ සදහන් කරති.
Mahaweli HOREGE son and wife now try to loot SANGEEKA DEPALA. MR is also allow this robbers to work with him
සාංගික දේපොළ පරිහරණය කරලා ප්‍රේතයින් වුන මිනිසුන් ගැන ප්රේතවත්තුපකරණයේ මම කියවලා තියනවා. එහෙම වුනත් අපේ පක්ෂයේ නායකයින් කරන දේවල් වලට මම එකගයි.
මම අපේ පක්ෂයට පුදුම විදිහට උපාදානය සකස් කරගෙන ඉන්නේ…….
ඉතින් පක්ෂය කරන මේ වගේ පාප කර්ම වලින් කොටසක් මටත් අනුමෝදන් වෙලා මාත් ප්‍රේතයෙක් වේද බුදු හිමියනේ……………………..???
මිසදිටුවකු නායකයෙකු වූ පක්ෂයකට උපාදානය සකස් කරගෙන නිරය වෙත පිය මනින ගමනෙන් මා ගලවා ගනු මැනව කද සුරිදුනේ………………….
Budu sasunata puja kala sthana horen ho kollakana aya BALU KAPUTAN vela upadina bava rajavaru sel lipival kotala thiyenava. Me kollakarayan Balu Kaputan ven bava isthirrai. Mevata udagedi dena Dambara Amila vage aya athulu siyalu denatama Balu Kaputu bavayak thamai uruma venne.
අජාසත් නමැති මිසදිටු නායකයා වෙත උපාදානය සකස් කරගෙන ඔහුගේ පියවර අනුව යමින් බුදුන්ට ගල් පෙරලා අපායේ ගිය දෙවුදත් නමැති භික්ෂුවක් ගැන අප අසා තිබෙනවා.
සියල්ලන්ගේම දැනගැනීම පිණිසයි ,
දකුණු කොරියාවේ Lee Myung-bak නමැති ජනාදිපති 2008 පත්වීමත් සමග බෞද්ද විරෝදී ආණ්ඩුවක් එහි පිහිටුවනු ලැබුවා බෞද්දයන්ට ඔවුන් හිරිහැර කළා බෞද්ද සිද්දස්ඨාන විනාශ කළා ,බෞද්ද සිද්දස්ඨාන පෙන්වන සිතියම් පවා වෙනස් කළා .වේල්ලක් මගින් බෞද්ද සිදාස්ථාන විනාශ කරන්න සැලසුම් කළා රජයේ ඇමතිවරු බෞද්ද සිද්දස්ථාන විනාශ කරන්න ජනතාවට ආරාදනා කළා අවසානයේ කොරියානු බෞද්දයන් පාරට බැස්සා .ශ්‍රී ලංකාවේ අද සිදුවන්නේ එයයි . බෞද්ද වෙශයෙන් ඉන්න අබවුද්ද මුදල්ධරමාව්දී ක්‍රිස්තියානි කාරයන් මේ රජයේ බොහෝ ඉන්නවා ඔවුන් තමා මේ කටයුතු සිදුකරන්නේ .නවින් දිසානායක මුලධ්රමවාදී ක්‍රිස්තියානි නිකායකට ගියා කියල ආරංචි උනේ මිට කාලෙකට පෙර නමුත් දැන් එය සත්‍ය බව ඔහු මේ කරන දෙයින් තහවුරු වෙන්ව .තව ටිකදවසකින් මුන් අපේ පන්සල් පවා වසා දමාවි .සෝම හාමුදුරුවෝ මේ දේ වෙන බව කිව්වා මතකද ?මේ ඇවිල්ල තියෙන්නේ අන්න ඒ කාලේ .අද පන්සලක පෙරහරක් පවා කරගන්න බැරි කාලයක් ඇවිල්ලා .ආණ්ඩුවේ ඉන්න ප්‍රභලම ඇමතියෝ මුලධ්රමවාදී ක්‍රිස්තියානි .unp කියන පක්ෂය IDU කියන සංවිදානයේ ලියාපදිංචි පක්ෂයක් ඒ සංවිදානය මුලධ්රමවාදී ක්‍රිස්තියානි සන්විදානයක්
සිංහල බෞද්ධයෙනි පාරට බැහැපල්ලා …පේ ජාතික අනන්‍යතාවය මදකුදු නොසිතන ජාතියට සතුරු වූ යමපාලනය මේ විනාශ කරන්නේ සිංහල බෞද්ධයාවයි
”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
මුන් වහන්සේට දැන්වත් ඇහැරුනා ඇති.
සාන්ඝික දේපල වලට අත තියන කොයි එකාත් යන්නේ නරකම අපායේ නරකම තැනට.
වම්බොට්ටවෙත් යහාපානෙට කහින උතුමෙක්නෙ. ඇද්ද ග්‍රීස් නැතුව කොහේද යවනවා, සබ්බේ ලබන්!
ජහපාලනය එක පැත්තකින් ශ්‍රි ලංකාව සර්වඅාගමික රටක් කොරන්න පිඹුරැපත් හදනවා අනික් පැත්තෙන් මහවැලි සෑය අාණ්ඩුවට පවරගන්න හදනවා. අැත්තටම සිංහල බෞද්ධයා විනාස කොරන්න පරය් එවපු පිල්ලු දෙකක් දැන් මොනවට පැහැදිලිය්.
please send another Benz. He will be fine
Shut your mouth you idiot ,never insult Ven. Buddhist Monks
Soon this govt. will prohibit Buddhism In this country to please International bosses and minority people in the country!
Epara asgiri hour madiwata malwatte horu !!
හාමුදුරුවන්ට දෙන්නේ බෙන්ස් කියමුකෝ !
එහෙත් අබෞද්ධයෝ LTTE එකට දෙන යුද්ද ටැංකි වලට වඩා හානිය අඩුයි !
ඒක නම් ඇත්ත.
ප්‍රේමයා ඒකාලේ කොටින්ට දුන් ආයුද වලින් උන් අන්තිමට හමුදාවට පොරි හැලෙන්ඩ දුන්න. 2005 මහින්ද ආවෙ නැත්තන් තාම ගුටි කනව සලාක ක්‍රමේට නෙමෙයි ෆූඩ් සිටි ක්‍රමේට.
Real Sinhalese Buddhists UNITE ! Save your nation and the country from trecherous traitors and enemies…
1815 වේ රට අල්ලා ගැනීමෙන් පසු 1848 කැරැල්ලට පසු ලංකාවේ බුද්ධාගම වැඩිකාලයක් නොගොස් නැතිවී යනවා යයි ජේම්ස් ද අල්විස් (බණ්ඩාරනායක-ඔබේසේකර පවුල්වලට අයත්) 1860 ගණන් වල කියා සිටියේය. පන්සල හා ගැමියා අතර ඇති බැඳීම විනාශ කලයුතුය යන්න නෝත්ගේ සිටම ඉංග්‍රීසි ආණ්ඩුකාරයින් දැරූ මතය විය. . මෙසේ නැතිවෙනවා යයි කියූ බුද්ධාගම 1873 පනදුරා මහා වාදයත් සමඟ යලි නැග සිටියේය. ඇමෙරිකන් කර්නල් ඕල්කොට්, ලෝකයේ ප්‍රථම සුදු බෞද්ධයා, පහතරට වෙරළබඩ හාමුදුරුවරුන්ට උදව් කලේය. 1820 තරම් අතීතයේදී යාපනයට හා මඩකලපුවට ඇමෙරිකන් මිෂනාරීන් ගෙනගිය ඉංග්‍රීසි අධ්‍යාපනය සිංහල බෞද්ධයාට ලැබුණේ 1880 ට පසුවය. යාපනෙන් ඉංග්‍රීසි කතාකරණ ලිපිකරුවන්, අරුණාචලම්ලා ආවේ ඒ නිසා මිස දෙමළ මොළේ ලොකු නිසා නොවේ.