මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

November 28, 2019 at 12:00 pm | lanka C news
මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

උතුරේ දෙමළ ජනතාවට සාමකාමී ආකාරයෙන් මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව ද සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.

240 views

41 Comments to “මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..”

  1. Gs says:

    Balaporut vanna.
    Nandikadal 2
    Lagadima….

  2. CNW Pathirana says:

    He is exactly correct.

  3. Hello Vigee
    Demalunta mahaviruvo kohen de bola. Maha meneeemaruwo misak. Thoth eke mineemaruwekma thamai

  4. අංකූරා says:

    LTTE එක කටයුතු කලේ මාතෘභූමියට එරෙහිව , එහි ජනතාවට එරෙහිව , ඒකයි උන් ත්‍රස්තවාදීන් වුනේ !. උන්ව සමරන්න කටයුතු කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්!, ජනතාව ඒකට පොළඹවන උඹලත් දේශද්‍රෝහීන් !!.

  5. David Milli-banda says:

    කොටිත් ඉන්නවා තමයි…………. sarama asse daagenada ?

  6. තෝ වගේ දෙපිටය තමා රට කන්නේ..උබ අර බැංකු හොරාගේ මාමා නේද? says:

    තෝ වගේ දෙපිටය තමා රට කන්නේ..උබ අර බැංකු හොරාගේ මාමා නේද? රට ගිනි නොතිය වල දාපිය.

Main News