මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

November 28, 2019 at 12:00 pm | lanka C news
මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

උතුරේ දෙමළ ජනතාවට සාමකාමී ආකාරයෙන් මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව ද සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.

251 views

41 Comments to “මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..”

  1. Lakshman says:

    Listen to this idiot.

    • වෙරිසොරි says:

      ආයි මෙහෙ කොටි නැටුම් බෑ.
      ත්‍රස්තවාදීන් සමරන්න කිසිම අවසරයක් නෑ.

      • Anurage punchiamma says:

        Jada jepponge ill maha viru samaruma kiyana magulath thanam karanna one.

      • dilhara says:

        Don’t be dumb. Gov may ban the celebration of Tigers or Elam as an organization. But should let the people to commemorate their loved one. It is a human right. A mother should not be asked to hate children though they do wrong. If a person does something wrong, should be punished by the law.
        If you are going to force against the virtue that is where friction starts. So Gov should let them have a way of celebration legally, so no one has to break the law.

    • Susil Kolomba Tantrige says:

      Terrorist Tigers among the crowd!
      Vigie, just look at the mirror.
      You will see black patches on your skin!

  2. රජරැටියා says:

    ආයේ කොටි නැටුම්නම් අපේ රටේ බැහැ.

  3. Ranjith says:

    Terrorist can not be treated as human in Sri Lanka

  4. Boo says:

    ඔය මැරිච්ච එක එක බල්ලා වෙන වෙනම උන් මැරැනු දවසට අනුව ඒ ඒ බල්ලා හිටපු ගෙවල් වල සැමරැවට කාටවත් ප්රශ්නයක් නෑ. ඒත් අපේ රට අල්ලගන්න ආපු පර බල්ලන්ව වීරයෝ විදිහට සලකලා පොදුවෙ සමරනවා කියන්නෙ අපේ රටට කරන නිගාවක්. ඒකට ඉඩ දෙන්න බෑ.

  5. sammani says:

    බය නැතිව සමරපන් විගී .දැන් අවුලක් නැහැ .මස්සිනා කැබිනට් එකේනේ .

  6. tharaka de silva says:

    ado demala jathiwadiya awussanda apa koti innawanam unta kiyala dipan maruna awun samaruwata un anna dan rata yana vidiya hodai api dan inna janadipathi sa agamathita udawu karamu kiyala nathuwa uba loku minihek nemei apita

  7. Alapaluwa says:

    ගල්මුසලයෝ අපි දන්නවා ඔවුනුත් මනුෂයෝ කියලා නමුත් ඔය උඹ කියන කොටි නම් අමුනුශයෝ මිලෙජ්ජ උඹත් ඒවගේමයි.මොකද ඉඳලා හිටලා වචන වලින් වපුරනවා අසමගිකම්වලට හේතු පාදක වන කථා කියා.ඒකනිසා ඔය රැවුලෙන් අල්ලා හොල්ලා දොට්ට දන්නා ප්‍රථම දෙනදෙයක් කළා කටපියා ගෙන සිටියොත් හොඳයි!!

    • එතකොට තොපි අපේ අහිංසක දෙමළ මිනිස්සු 1983 කලු ජූලිය වෙලාවෙදි පනපිටින් පුච්චල මරපු එක මනුස්ස කමද?

      • Kobbakaduwa says:

        Mulinma hamuda bhatayo13 denek marata uthure budu pilima kadala thopi neda yako 83 kalu jooliya patan gaththe.

  8. yamapalanaya says:

    මේකාගේ දුවට වාසුගේ පුතාව බදින්න ජාතිවාදී නැහැ , මේක තනිකර මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ

  9. සිංහල බන්ඩා says:

    දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ වාසු මස්සිනාට ඇමතිකමකුත් ලැබුනනෙ.

  10. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙික UNP ආණ්ඩුකාලෙ උනානමි මැදගොඩ, මුරැත්තෙටිටුවෙි, ඉත්තෑකන්දේ, ගලගොඩ, ඇල්ලේ, මාගල්කන්දේ හාමුදුරැවරැ රටම ගිනි තියයි.

    • ඇලා says:

      trur

    • Jana says:

      now we trust abut the government,That is reason.

    • Dear says:

      මුන් වහන්සෙල රට දෙකඩ කරල තමයි නවතින්නෙ හාමුදුරුවනෙ

    • සිංහල බන්ඩා says:

      විග්නේශ්වරන් කියන්නෙත් එයාලගෙම කෙනෙක් තමා. වාසු මස්සිනානෙ.

    • Angoda Buva says:

      තොපි දැන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නෙ. යකෝ මේ රණවිරු සැමරුම තියන මුල් වතාව නෙමේ. 2015 ඉඳන් දිගටම උන් මේක සැමරුවා. තොපේ පක්කලි ආණ්ඩුවයි තොපියි ඔක්කොම කටයි පුකයි වහගෙන හිටියෙ. දැන් ප…යද කතා කරන්නෙ.

      මේ ආව ගමන් ඔය ඔක්කොම නවත්තන්න බැහැ. හැබැයි මතක තියා ගනිල්ල ඕක තමයි අන්තිම සැමරුම කියන එක.

      මීට පස්සෙ ලියනකොට තෝ වගේ මොන්ගලයෙකුට ගැලපෙන නමකින් ලියපන්.

      • Saman says:

        උබ අන්ගොඩ හින්ද මොකුත් කියන්නෙ නෑ. අලි වැටක් ඉල්ලුවෙ උබද?

        • Angoda Buva says:

          නෑ ඒ තොගෙ අම්මගෙ හොර මිනිහනෙ. ඌට ඕනෙ වෙලාවට පනින්න ලේසි වෙන්න.

          යකෝ අංගොඩ ඉන්න උන්ට යොපිට තරම්ම මොන්ගල් නැහැ.

          රච ජාතිය පාවා දුන්න උන්ට ජන්දෙ දුන්න මදිවට පු…ත් දෙන පාහර බල්ලො.

      • නිළමේ says:

        මී හරක් එක්ක වාද කරන්න යන්න එපා. වැඩක් නෑ. ඒකනෙ උන් සජියට ඡන්දෙ දුන්නේ.

Main News