මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

November 28, 2019 at 12:00 pm | lanka C news
මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..

උතුරේ දෙමළ ජනතාවට සාමකාමී ආකාරයෙන් මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව ද සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.

242 views

41 Comments to “මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි.. ඔවුන් සමරන්න කිසිවෙකුගෙන් අවසර ගත යුතු නෑ..”

  1. HENA says:

    hadi demala…

    colmbo idan raja sepa widamin..

    rate inna podi ewun ta win akaranawa

  2. CAT says:

    This was not an act of Celebrating LTTE tamil tiger terrorism, but it was an act of getting tamil racist political power & eelam war in North again
    Arrest all the tamil terrorists political leaders in north

  3. Saradiel says:

    Mr. President ,Please arrest this Tamil racist eelam tiger terrorists supporter Wignesvaran soon as possible …He is racist cunning man who want to get political power in North ..
    TERRORISM celebrating ….the unlawful use of violence and intimidation, especially against civilians, in the pursuit of political aims…
    ARREST & .Send these racist tamil political leaders who are supporting LTTE terrorism to jail before its too late ….
    Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.

  4. Kamal says:

    Then we will let them remember the GErmans in the Second World War.

  5. Kamal says:

    Then we will let them remember the GErmans in the Second World War.

  6. OLU says:

    අපේ රටේ තිබිය යුත්තේ එක නීතියක් ..උතුරේ කියා වෙනසක් නැහැ ..උතුර ,නැගෙනහිර අපේ රටේ පළාත් දෙකක් පමණයි
    ජාතිවාදී දෙමල දේශපාලකයන්ගේ අවශ්‍යතා මත අපේ රටේ මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදිය යුතුයි
    උතුරේ අපවත්වූ ගෞරවනීය සන්ඝයාවහන්සේගේ ආදහන පෙරහැරට ගල් ගැසූ මෙලෙච්චේද තිරිසන් දෙමළ දේශපාලන ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ මෙලෙච්චේද ආසාවන් ඉටුකර ගැනීමට ඉඩ දී අපි බලා සිටිය යුතුද ? නැහැ නේද ?මේ සිංහල මාතෘභූමිය …රටේ පැවතිය යුත්තේ එක නීතියක් ..උතුරට විශේෂ නීතියක් නැහැ
    මේ ජාතිවාදී මෙලෙච්චේද දෙමළ දේශපාලකයින් සහ LTTE ත්‍රස්තවාදය සමරු සියලු දෙනාටම විරුද්ධව නීතිමය පියවර ගෙන දඩුවම් ලබා දිය යුතුයි
    දෙමළ ඊළම් ත්‍රස්තවාදය අපේ රටන් සදහටම අතුගා දැමිය යුතුයි
    LTTE ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දී බලා සිටීම නිවට කමකි

  7. බන්දු සරමෙසින්හ says:

    මහින්දගෙ මස්සිනා නෙ අවුලක් නෑ

  8. Asela says:

    Oww ethakota thopi ape pansal walata awith kovil atawagena uthuren sinhalaya pannanna dangaluwe…??? Aduma gaane ape swamin wahanse namakage sirurak adahanaya karanna pansal bhumiye ida nodunna thirisan , pahathma jaathiyak thopi…!!! Dan enawa apen manussakama kiyagena ….!!! Pukata payi gahala elawala daanna onee sakkiliyaa….!!!!

  9. Cosmic ray says:

    ජර්මනියේ හිට්ලර් අනුස්මරණ උත්සව පැවැත්වීමට ඉඩ දෙනවාද?

  10. K.M.Perera says:

    Then we will have Vijayagrahanaye Samaruma in grand scale

Main News