මහවිරු දිනය ගෙදර සිට සමරන්නැයි දෙමළ නායකයින් දැනුම් දෙයි..
November 23, 2020 at 6:48 pm | lanka C news
පවතින කොරෝණා වෛරස් අවධානම හේතුවෙන් මරවිරු සැමරුම් නිවසේ සිට සැමරීමට පියවර ගන්නා ලෙසට උතුරේ දේශපාලන නායකයින් දැනුම් දී ඇත.
යාපනයේ දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින් විසින් රැස්ව මෙම තීරණය ගෙන ඇති බවට එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කොට සිටියි.
එමෙන්ම මේ දිනවල මහවිරු සැමරුම් වලට එරෙහිව අධිකරණ තහනම් නියොග්යන්ද ක්‍රියාත්මක වෙන අවස්ථාවක මහවිරු සැමරුම් සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු බවටද එම සකච්ඡාවේදී දෙමළ නායකයින් විසින් දැනුම් දී ඇත.
නොවැම්බර් 26 වනදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනයද යෙදී ඇති අතර 27 වනදාට මහවිරු දිනය සමරනු ලබන අතරම නොවැම්බර් 21 වනදා සිට පසුගිය කාලයේදී මහවිරු සතිය නම් කොට තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
apith samaranawa tiolet ekedi
ඇයි සක්කිලි ගෙදර ඉදන් සමරන්නෙ වලගාවට යන්න බයද වල ගාවට ගිහිල්ලා සමරපල්ලා එතකොට අපේ රනවිරුවන්ට පුලුවන් සක්කිලි ටිකව මරුවාසමග වාසයකරන්න යවන්න විසාදෙන්න
මේ කොවිඩ් වසංගතේ වෙනුවෙන් දුප්පත් මනුස්සයෙකුට සත පහක උදවුවක් නොකරම හැංගිලා ඉන්න කාලකන්නි දෙමල නායකයෝ දැන් මිනිසුන්ගේ චන්ද රැකගන්න මහවිරු කතාවක් අදිනවා .මේවට රැවටෙන උන් තාම ඉන්නවා ..මහාලොකු ජාතියේ නායකයෝ ..එලියටවත් එන්නේ නෑ