මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චි මහවිරු සුසාන භූමියේදී..[Photo]

November 28, 2018 at 11:20 am | lanka C news
මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චි මහවිරු සුසාන භූමියේදී..[Photo]

නොවැම්බර් 27 වනදාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය ඊයේ (27) කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.

කනකපුරම් සුසාණ භූමියේදී පැවති මහවිරු සමරුම් වැඩසටහනට විදෙස් නියෝජිතයින්ද සහභාගී වීම විශේෂ වූ අතර කනකපුරම් මහවිරු සැමරුම් අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

කිලිනොච්චිය කනකපුරම් සුසාණ භූමියේ සිදු කෙරුණු මහවිරු සැමරුමට අමතරව උතුරු පලාතේ වව්නියාව, මන්නාරම, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හීද පැරණි මහවිරු සුසානභූමි වලදී මහවිරු සැමරුම සිදු කරනු ලැබුවේ මල් පහන් දල්වා මිය ගිය මහවිරුවන්ගේ ආත්මයන්ට සේත ශාන්ති පමුණවමිනි.

මෙවර උතුරේ පැවති කිසිදු මහවිරු සැමරුමකදී කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ ධජයක් මෙන්ම වෙනත් නීති විරෝධි සැමරුමක් දකින්නට නොලැබීමද විශේෂ සිදුවීමක් විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

16 Comments to “මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චි මහවිරු සුසාන භූමියේදී..[Photo]”

  1. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ , මහින්ද අගමැතිනේ ! පව් බන් බයියො !

  2. Wijebahu says:

    ko me deshapremeeyo tika, hangilada? ekek kata hollanne na? Ranil ge anduwa kalanam melahakata deshapremeeyo tika redi ussan natai.

    • ක්‍රිමිනල් says:

      මේ සැරේ කොඩිය නැතුවනේ සමරලා තියෙන්නෙ ඒක හින්දා අවුලක් නැහැ ලු. කොඩිය තිබ්බනං ගහනවා රම්පෙට පොරී හැලෙන්න.🤣🤣🤣🤣, වෙලාවකට බයියො ගැන පුදුම දුකක් හිතෙන්නෙ !

      • JOY says:

        පබයෙක්,බටලන්දේ වාදකයා සහ දේශද්‍රෝහී රුකඩ ආණ්ඩුවක් රටේ පාලකයන් වීමේ ප්‍රතිපලය ? රටේ මහා ජාතිය නිදිද ? මිනිසුනේ ඇයි උබලා මෙතරම් නිවටයන් බවට පත් වුයේ ? අපේ රට ජාතිය රැකි විරෝධාර රණවිරුන් ඝාතනය කල දෙමල මිනීමරු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන්ට ” මහවිරුවන්” කියා සැමරීමට අපේ ලක් පොලවේ ඉඩදී බලා සිටින්නේ ?
        හෙළයනි උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේ අසාධාරනට ඉඩදී බලා සිටින්නේ ?

        • හප්පේ වලිගෙ පෑගිලා.දේශප්‍රේමී මහින්දගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඒකට කොන්ද පණ නෑ මේව නවත්තන්න.

      • පුංච්අම්මගෙවාහේ says:

        ඔව් බං උඹ වගේ පොන්නයින් මේවායෙන් ලබන සතුට ඒ වගේද? උඹලගේ පොනීට ආපහු අගමැතිකම ලැබෙයි , එතකොට කිරිබත් කාලා උස්සලම දීපන්.

  3. Ashok says:

    බයියෝ දැන් කියනවා කොටි ලාංජන නැතුව කොටි සැමරුවාට අවුලක් නෑලූ. හෙට අනිද්දට කොටි සිරකරුවන් නිදහස් කරාම කොටින්ව පුනරුත්ථාපනය කරලා නිදහස් කරාට කමක් නෑලූ. මේ දවස් වල බයියෝ තරම් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් වෙනුවෙන් කතා කරන්න TNA එකෙ උන්වත් නෑ. කොහොම හරි කමක් නෑ දැන් මේ රටේ කොටි නෑ කියලා මුන්ට පරක්කු වෙලා හරි තේරුම් ගිය එක ලොකු දෙයක්. හැබැයි චන්දෙ කිට්ටු වෙනකොට මහින්ද නැත්තම් කොටි නැගිටිනවෝ කියලා බෙරිහන් දෙන්න ආවොත් ගූ ගහලා එලවපල්ලා.(copied)

  4. Manel says:

    My personal opinion is that it is ok for them to allow remember their dead ones. Tamils are also human beings. As long as they do not choose the path of terrorism, they can celebrate their loved ones.

    • SARA says:

      All Eelam Tamils Are Terrorists
      Terrorism is a Man-Made Disaster .Terrorism is defined as an act that is violent or dangerous to human life, with the intent of furthering political or social objectives. The threat of terrorism affects all communities around the world We shoud not allow to celebrate LTTE terrorism in our Motherland.
      Tamil Groups usually encourage lone LTTE WOLVES when they are too weak to carry out organized attacks themselves.
      Never encourage LTTE terrorism . Terrorist groups can never change their stripes, or so eelam north tamil politicians regularly

  5. Ashok says:

    බයියෝ දැන් කියනවා කොටි ලාංජන නැතුව කොටි සැමරුවාට අවුලක් නෑලූ. හෙට අනිද්දට කොටි සිරකරුවන් නිදහස් කරාම කොටින්ව පුනරුත්ථාපනය කරලා නිදහස් කරාට කමක් නෑලූ. මේ දවස් වල බයියෝ තරම් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් වෙනුවෙන් කතා කරන්න TNA එකෙ උන්වත් නෑ. කොහොම හරි කමක් නෑ දැන් මේ රටේ කොටි නෑ කියලා මුන්ට පරක්කු වෙලා හරි තේරුම් ගිය එක ලොකු දෙයක්. හැබැයි චන්දෙ කිට්ටු වෙනකොට මහින්ද නැත්තම් කොටි නැගිටිනවෝ කියලා බෙරිහන් දෙන්න ආවොත් ගූ ගහලා එලවපල්ලා.

  6. රනිල් සිටියදී මහවිරු සැමරුම දේශදේශද්‍රෝහි වුවත් මහින්දගෙ කාලයේදී එය දේශප්‍රේමී වේ.

  7. බයියා ගේ අප්පා says:

    මතක නෑ නේ… ගිය පාර ඊළාම් සිතියම අරගෙන ගිය හැටි. මේ පාර මුකුත්ම නැති හැටි… මහින්දට මේ තරම් බය හැටි… හු හු හු

  8. david milibanda says:

    Munta Raulayi kandhayi dekama o’nay……………

    Apida kiuwe munta rajayath ekka satan haranna kiyala????
    Rate paluwakuth nehe jivithath nehe.

  9. Marvin says:

    Raghu patyi kaha patayi kodi phottuweda? And mehemath bayiyo.

  10. Darshana Abhayakoon says:

    අවුලක් නෑ අනේ මහින්ද මහත්තයා අගමැති වුනානේ.

Main News