මහවිරු සැමරුම්වලට බාධා එපා.. – උතුරේ සියළු ආරක්ෂක අංශ වෙත දන්වති..
November 26, 2016 at 3:00 pm | lanka C news
හෙට දිනට උතුරු පලාතේ සමරන්නට යොදාගෙන ඇති මහවිරු දිනය වෙනුවෙන් සූදානම් කර ඇති සැමරුම් උත්සව සදහා බාධාවක් නොකරන ලෙස උතුරේ යොදවා සිටින සියළු ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
උතුරේ බොහෝ ප්රදේශයන්හි මේ වන විට කොටි යාක ප්රභාකරන්ගේද පින්තූර අලවා ඇත.
පසුගියදා ආරක්ෂක රාජ්ය ඇමතිවරයා සදහන් කලේ මියගිය අය සිහිකරන්නට කිසිදු බාදාවක් නැති වුවත් කොටි සමරන්න කිසිදු ඉඩක් නොදෙන බවයි.