මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා බිද දමයි…

November 20, 2021 at 12:40 pm | lanka C news
මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා බිද දමයි…

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආට්කට්ටිවේලි මහවිරු සුසාණ භූමියක ඉදිකොට තිබූ ප්‍රධාන පහන්සිලුව ඊයේ (19) දිනකඩා විනාශ කොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

කිසියම් පිරිසක් විසින් වාර්ෂිකව පවත්වන මහවිරු සැමරුම් උත්සවයේදී පළමුව පහන් දල්වන ප්‍රධාන පහන් සිලුව මෙලෙස කිසියම් රිසක් විසින් පහර දී කඩා විනාශ කොට ඇත.

දමිළ මහවිරු සංවිධාන කමිටු සාමාජිකයින් විසින් මෙම ක්‍රියාව කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙයින් දැඩිලෙස හෙලා දකින බවටද පවසා සිටියි.

එමෙන්ම මෙලෙස දෙමළ ජනතාවගේ සැමරුම් අයිතීන් විනාශ කරමින් දෙමළ ජනතාව පීඩාවන්ට පත්කරන පාර්ශවයන් වහාම සොයා ඔවුන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසිටද මන්නාරම් වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,798 views

10 Comments to “මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා බිද දමයි…”

  1. සජිත්ගෙ ශ්‍රී මුකයෙන් කියනා දේ ඊලගට අහමු…….( මුයන්න වෙනුවට වෙන අකුරක් ලිවීමට සිතුනු බව කරුනාවෙන් සලකන්න..)

    • Love nature says:

      මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා දමයි …මොන මහවිරුද ? මුන් ලේ පිපාසිත බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ..ගිහින් ඉන්දියාවේ හදපියව් උබලගේ යක්ෂ මිනිමරුවන්ගේ සිහිවටන අපේ ලක් පොළවේ මේ මෙලෙච්චේදයින් සමරන්න එපා …එය කරපු දමිළ සහෝදරයින් ට ස්තුතියි

    • CAT says:

      Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.
      Tamil LTTE Terrorism, like viruses, is everywhere.
      BAN NORTH TAMIL TERRORISTS PARTIES IN OUR MOTHERLAND

  2. පොඩ්ඩා says:

    වැඩ බැරි දාසලා set එක ආයේ ජාතිවාදය අවුලන්ඩ අර අදින හැටි.

  3. Silva says:

    උන්ම පහන් පත්තු කරලා, උන්ම කඩා බිද දමනවා. ඊට පස්සේ හමුදාව කලා කියලා මඩ ගහනවා.

    • SALMAL says:

      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society
      No need to celebrate blood-thirsty LTTE terrorism in our Motherland …

    • හෙළයා says:

      මෙය උතුරේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලුවන්ගේ වැඩක් උන්ම මේවා අටවලා කඩලා මිනිස් සු මුලා කිරීමට ජාති වාදය ඇතිකිරීමට උත්සාහ දරනවා ..උතුරේ ජාතිවාදී දේශපාලුවන් වහාම අත්අඩංගුවට ගත යුතුයි …LTTE ත්‍රස්තවාදීන් සැමරීම සිහිවටන සෑදීම සම්පුර්නයන්ම තහනම් කල යුතුයි ..TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කල යුතුයි ..

  4. piyal says:

    aka ratak aka neethiyak????

  5. susa says:

    minimaru melechcha trastawadin kawadda maha wiru une

  6. Boris Vanculenberg says:

    You Moda Gon harak! Thopilage deshapaalana thrasthavaadiyanta vadaa, un ihalai, Ada balaapiyav thathvaya! Ape rata Kaelivalata kadaa vikunana hati? Gihin kiyapan oye ballanta!