මහසොහොන් බලකා ප‍්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවේ..

May 14, 2019 at 12:00 pm | lanka C news
මහසොහොන් බලකා ප‍්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවේ..

මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා තෙල්දෙණියේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමටයි.

25 views

21 Comments to “මහසොහොන් බලකා ප‍්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවේ..”

  1. Good move. Any kind of racists should take in to custody and question

  2. Dikma says:

    මරාගෙන මැරුන බෝම්බ කරුවන් සමග රිජු සම්බන්ධකම් තිබුන රජයේ ඇමතිවරුන්ගෙන් නිකමටවත් ප්‍රශ්ණ කිරීමක්වත් නැහැ.නාමල්ලව ,අමිත්ලව අත් අඩංගුවට අරන්. රජය තම්බින්ට බයද

    • Sunil aththanayake says:

      අපි නොදැන හිටියට මෙච්චර කලක් ජෙප්පන්ව fund කරල තියෙන්නෙ කුලුබඩු ඊබ්‍රහිම් ඇතුලු සුපිරිම හම්බ මුදලාලිලා.

      ඒකයි උන් පාස්කු ඉරිදා ඔයතරම් ලොකු විනාශයක් කරලත් හම්බයන්ට විරුද්ධව එක වචනයක්වත් කතාකලේ නැත්තෙ.

  3. your bloody site do not give enough time to type halfway typing bloody site gets off

Main News