මහසෝන් බලකායේ ප‍්‍රධානියාට බන්ධනාගාරයේදී පහර දෙයි..

May 30, 2018 at 12:40 pm | lanka C news
මහසෝන් බලකායේ ප‍්‍රධානියාට බන්ධනාගාරයේදී පහර දෙයි..

මහනුවර ඇති වූ කෝලාහල සම්බන්දයෙන් දැනට අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින මහසෝන් බළකා ප‍්‍රධානී අමිත් වීරසිංහට එහි බන්දනාගාර රෝහලේදී පහර දී ඇති බවට චෝදනා එල්ල වෙයි.

බන්ධනාගාර රෝහ‍ලේ ඖෂධ සංයෝජක නිලධාරියා විසින් මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්ය.

රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ඖෂධ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේදී ඖෂධ සංයෝජක නිලධාරියා සහ අමිත් වීරසිංහ අතර බහින් බස්වීමක් ඇති වීමෙන් පසු මෙම පහර දීම සිදුව ඇති බවද සදහන්ය.

මේ නිසා අදාල නිලධාරියාට විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර වහාම වාරිය‍පොළ බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.

116 views

20 Comments to “මහසෝන් බලකායේ ප‍්‍රධානියාට බන්ධනාගාරයේදී පහර දෙයි..”

  1. Chanaka says:

    menna ada sinhalayata athwena iranama , kauruth naeha api gaena katha karanna, wehera winasa karana ewwa, wananthara kapana ewwa gaena, apith hithuwa gota awahama hodai kiyala, eth eyage beruwala prakashayath ekkama apita theruna eyatath uwamanawak naeth bawa, eya katha karanne muslim warunge arakshawa gaena witharamai, ko anith ewa katha karanawa.

    • Amda says:

      These guys are backed by PaCha ya. So let them handle it.

      • අතුල කාෂ්‍යප (යැංකි එම්බා) says:

        මහසෝන් බලකාය, සිංහලේ, ……වගේ පැරඩි වලට ෆන්ඩ් කරන්නේ අපි ඩෝ.
        උන්ට අත තිබ්බොත් බලාගෙනයි.

      • Saradiel says:

        අමිත් වීරසිංහට එහි බන්දනාගාර රෝහලේදී පහර දී ඇති බවට චෝදනා එල්ල වෙයි. ඒ ගැන වහාම සාධාරණය ඉටුකරනු
        රෝහලේ සිටින අමිත්ට පහර දීමට තරම් මේ රටේ නීතිය මෙලෙච්චේද වුයේ කෙසේද ?
        මහසෝන් බලකායට ජය වේවා !! ඔවුන්ට ඉක්මනින් නිදහස් වේවා !!1 දේශප්‍රේමී ජනතාව මහසෝන් බලකාය රැකීමට පෙරට වරෙව්
        සිංහල මිනිසුනේ ඇයි උබලා නිදා සිටින්නේ ? ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේ අසාධාරණට එරෙහිව කටයුතු නොකරන්නේ ? ;සමගි වී එක වෙයව් සිහලුනේ

        • සිංහල ජනතාව says:

          අපිට කියන්න කලින් උබ පෙරට වරෙන්කො ඇඳ යට ඉන්නෙ නැතුව.

  2. lion says:

    රාවනා පරපුරෙන් එන මහසෝන් බලකායට අත නොතබනු රාවනා රජු තොපිට සාප කරාවි මහසෝන් බලකායට ජය වේවා

  3. Saman Lakmal says:

    We are looking to identify that man….How much he got from Muslims to attack Amith?

    • OLU says:

      රෝගියකුට පහර දීමට තරම් මෙලෙච්චේද ගති ඇති බන්ධනාගාර රෝහ‍ලේ ඖෂධ සංයෝජක නිලධාරියාගේ සේවය තහනම් කල යුතුයි …ඔහුට ඔහුවම පාලනය කිරීමට හැකියාවක් නැති නම් .එවැනි නිලධාරින් කෙසේද බන්ධනාගාර රෝහ‍ලේ සේවය කරන්නේ?

  4. Kamal says:

    මහසෝනුන්ට ගැලපෙන බෙහෙත් නැතුව ඇති.

    • JOY says:

      Kamal ,Shut your mouth hambaya ..one day all fanatic musilm should pay what they done for these innocent Sinhalese youths …Amith we are with you bro. .Mahason Balakaya Jaya Wewa….

      • Kamal says:

        ඔක්කොටම කලින් උබ ඉන්ග්‍රීසියි සිංහලයි හොඳට ඉගෙන ගනින් උබට ඒ දෙකම බෑ. 😀

    • සුදු පරවියා says:

      අමිත් වීරසිංහට ඉක්මන් සුවය ලැබේවා !!!
      බොරු චෝදනා මත සිරකර සිටින අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බලකායේ සියලුම දෙනා නිදහස් කරන ලෙස ජනපති ගෙන් අපි ඉල්ලමු .

  5. pushpakumara says:

    සොහොනට යවන්න ඕනා එකෙකුව හිරේට යැව්වම ඔහොම ප්‍රශ්න ඇති වෙනවා.

  6. Mrs Sona says:

    Ayyooo Kawda Mage poos Patiyata Karadara Kale …?

  7. SARA says:

    Terrorists the Muslims who’s religion, culture, behavior and outlook it total.Every incident in the past was started by Muslims or Tamils but the governments in each time never punished the real culprits who mastermind those incidents at any stage so the mistake lies with the politics and politicians
    Don’t come to enforce that shit on Mahason Balakaya group again ..

  8. jayasena ritigala says:

    moka unath sinhalayage rate paduwe indapalla,

Main News