මහාචාරය ධම්මික ගංගනාත් දිවි සැරිය නිම කරයි..

August 11, 2020 at 4:50 pm | lanka C news
මහාචාරය ධම්මික ගංගනාත් දිවි සැරිය නිම කරයි..

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට හැට දෙහැවිරිදි වියේ පසුවිය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ද වෙයි.

ඔහු කලක් ජපානයේ තානාපති ධුරයද දරන ලදී.

1,690 views

13 Comments to “මහාචාරය ධම්මික ගංගනාත් දිවි සැරිය නිම කරයි..”

  1. Hudson says:

    This one was a famous tiger supporter.

  2. හිතාදර ගංගානාත් මැතිතුමනි ඔබට අමාමහ නිවන්මග ලගාවෙත්වා. 1989 වසරේ ජපානයේදී ඔබ මා හමුවී ඇතිකරගත් සුහදත්වය අදත් මා මතකයේ ඇත.

  3. RAW Agent says:

    දේශපාලනය නිසා පිළුණු නොවු සුන්දරම මිනිසෙක්.
    හෘදයාංගම නිහතමානී මනුස්සයෙක්.
    සුබ ගමන් ධම්මික සර්……!
    පැණි වළලු හැමදාම හැමෝටම මතක තියේවි.

  4. Jayabima says:

    පැණි වලලුහි අන්ජුලා ගිය මග මෙතරම්ම ඉක්මනින් ඔබටත් යන්නටවීම හදවත කම්පා කරවන්නක්. සුදු පූසා, ආච්චි, අම්මා මේ කවුරුත් අනිත්‍යයි කියලා අපිට කියාදී ඔබත් නික්මගියා. සර් ඔබට නිවන් සුව…..!

  5. Sirimal says:

    Niwan suwa labewa

  6. sanidu sooriarachchi says:

    පැණි වළල්ලක් තරමටම සුන්දර නැතත් සුන්දර ලෙස හැම දේම දුටු සුන්දර මිනිසාට සුන්දරම වූ භවයකට සුපැතුම්!

  7. Dont know says:

    kawda ban me. Marunata passe danne mehema kenek hitiya kiyala

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ශුභගමන් පැණිවළලු !!!

  9. Sunil says:

    Great loss. Did a good job as ITN chairman. Talented person. May you attain the Supreme Bliss of Nirvana sir. I’m so sad to read the cheap comments made by some individuals. (Our culture is not to talk bad about people after they die. Our values have gone down the drain)

Main News