මහාධිකරයෙනුත් විමල්ට ඇප නොදේ.. ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරයි..

March 21, 2017 at 10:41 am | lanka C news
මහාධිකරයෙනුත් විමල්ට ඇප නොදේ.. ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කොලඹ මහාධිකරනයේ ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන ඇප අයදුම්පත ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මන්ත‍්‍රිවරයා අපේ‍්‍රල් මස 03 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාතර ගත කරන ලද අතර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨෘහය අධිකරණයට දන්වා තිබුනේ ඔහුට එරෙහිව වන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක් වත් අවම වශයෙන් ගත වනු ඇති බවයි.

ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගත් මන්ත‍්‍රිවරයා රිමාන්ඞ් කර සිටින්නේ රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි ලද චෝදනා මතයි.

0 views
Main News