මහානාමයේ මද කිපෙති.. ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති..කි‍්‍රයාදාම චිත‍්‍රපට පරදන මහ ගාලගෝටියක්..[Video]

March 21, 2017 at 10:16 pm | lanka C news
මහානාමයේ මද කිපෙති.. ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති..කි‍්‍රයාදාම චිත‍්‍රපට පරදන මහ ගාලගෝටියක්..[Video]

කොළඹ මහානාම විදුහලේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් කොළඹ යශෝධරා බාලිකා විදුහලට කඩා පැනීමත් සමග එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.

මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු මෙම සිසුන් පිරිස බාලිකා විදුහලට කඩා පැන ඇති අතර එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

95 views

26 Comments to “මහානාමයේ මද කිපෙති.. ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති..කි‍්‍රයාදාම චිත‍්‍රපට පරදන මහ ගාලගෝටියක්..[Video]”

  1. siripala says:

    ලැජ්ජයි මහානාම … මෝඩයන් පිරිසක්

  2. nanayakkara says:

    ලක්ෂ 62 ක් ඉන්න ඉල්ලංකාවේ මී හරක් රැළට මේ මි වස්සෝ ටිකත් එකතු වුනාම වැනසිලාම යයි. නපුංසක නායකයෝ දැන් මත්ද්‍රව්‍ය නැව් ගනන් ගෙනත් දීලා ඉල්ලංකාවේ උන්ගේ ඔළුව මඤ්ඤං කරලා ඉවරයි.අපිට රට දාලා යනවා හැරෙන්න දැන් වෙන කරන්න දෙයක් නැ.මී හරක් එක්ක මිනිස්සුන්ට ඉන්න බෑ.

  3. Black hammer says:

    ඔව් ඔව් මද කිපිලා තමයි, ලන්කවෙ ඉතින් ඉන්නෙ මහා ගොබ්බයෝ නේ , මෙකෙ ඉන්න උන් දන්නෙ මොකක් හරි වරදක් දකින්නනේ, එකනෙ තොපිලට කෙල වෙලා තියන්නෙ . ඔව් ඉතින් ගමෙ ඉන්නෙ ගොඩේ බයියන්න්ට මෙව හරි මජික් තමා. ගමෙ බයියන්ට මොනා big match ද? එහෙම එකෙ මුන්ට මොන Tracking ද? ඔක්කොටම කලින් Colombo වලට අවිල්ලා (Arcrde,RC වගෙ එවට වරෙන්) Colombo මිනිස්සුත් එක්ක පොඩ්ඩ්ක් move බලපන් ,ගමේ ගෝබ්බයන්ට පුලුවන්ඩ කියලා Move වෙන්නඩ. 🙏🙏💩😱

Main News