මහාමාර්ගය වාරිමාර්ගයක් වෙයි.. කොටහේනේ පාරවල් හිරවේ..

July 14, 2017 at 8:40 am | lanka C news
මහාමාර්ගය වාරිමාර්ගයක් වෙයි.. කොටහේනේ පාරවල් හිරවේ..

මේ වන විට මට්ටක්කුලිය හා කොටහේන අතර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ජල නලයක සිදුවන විශාල ප‍්‍රමාණයේ ජල කාන්දුවක් හේතුවෙන් මෙම මාරග තදබදය හටගෙන තිබේ.

13 views
Main News