මහා කළු සල්ලි ජාවාරමක්.. ලංකා බැංකුවෙන් මුදල් අදිද්දී අත්අඩංගුවේ..

October 9, 2017 at 8:02 am | lanka C news
මහා කළු සල්ලි ජාවාරමක්.. ලංකා බැංකුවෙන් මුදල් අදිද්දී අත්අඩංගුවේ..

විදේශ රටකින් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක මුදල් ලංකා බැංකු ශාඛාවකින් මාරු කරගෙනයාම සම්බන්ධයෙන් තොරතුරු හෙලිව ඇත.

සිරස රූපවාහිනිය විසින් මේ සම්බන්ධයෙන් සිය ප‍්‍රවෘත්ති විකාශණයේදී දීර්ග විස්තරයක් ඉදිරිපත් කලේය.

ජාත්‍යන්තර බැංකු පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වූ හැකරැන් පිරිසක් මෙසේ මුදල් හුවමාරැු කර ඇති බව සදහන්ය.

ලංකා බැංකුවේ මුදල් මාරු කරගෙන යාමට පැමිණි එක් පුද්ගලෙයකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

27 views
Main News