මහා කොරෝනා වසංගතයකට ලංකාව සූදානම්.. රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි..

January 28, 2020 at 5:30 pm | lanka C news
මහා කොරෝනා වසංගතයකට ලංකාව සූදානම්.. රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි..

චීනය මූලික කරගෙන පැතිරෙමින් ඇති නව කොරෝනා ආසාදයකට රට පුරා රෝහල් 12ක් සූදානම් කර ඇත.

කොළඹ උණ රෝහලට අමතරව තවත් රෝහලේ 11 සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ, මීගමුව, කරාපිටිය, මහනුවර, යාපනය, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, බදුල්ල හා මඩකලපුව රෝහල් එසේ සූදානමින් තබා ඇත.

103 views

6 Comments to “මහා කොරෝනා වසංගතයකට ලංකාව සූදානම්.. රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි..”

  1. Saman says:

    පොඩි කොරෝන නැද්ද

  2. Saibal says:

    Apeee Suwapathi hitiyanam……Kooti ganaka godayana plan ekak gahai….

  3. KP says:

    චීනේ නං දවස් 6න් එක රෝහලයි 10න් තව රෝහලකුයි අළුතෙන් අරිනවා කොරෝනා ලෙඩ්ඩු දාන්න. අපේ නං එහෙම අළුත් රෝහල් ඕන නෑ. තියෙන ඒවාටම එන තරමක් භාර ගන්නවානෙ… ඇඳන් උඩ, ඇඳන් යට, කොරිඩෝවෙ, ලිෆ්ට් එකේ ඔය හැම තැනම ලෙඩ්ඩු දාතෑකිනෙ මෙහෙ….

    • Virus Guard says:

      ෆාමසි වල Mask එකක් ගන්නවත් නෑ ඒවුනාට මහා කොරෝනා වලට සියල්ල සූදානම්ලු…
      GMOA කියන්නේ මොනවද කියාලා පොඩ්ඩක් බලමු, මේ එකඑක බක පණ්ඩිතයන් සිහි විකලෙන් දොඩවන ඒවා ගනන් නොගෙන

  4. Upuli says:

    As a medical officer worked at DGH Gampaha, I personally think our preparedness may not be adequate. with lot of crowded patients, with few human and other resources we are even going day today practice with so many difficulties. then how about emergency situation? this may be true in other hospitals also.

Main News