මහා ගෑස් වංචාව පිටුපස ඉන්නේ රනිල් සහ සාගලයි…

June 24, 2022 at 3:50 pm | lanka C news
මහා ගෑස් වංචාව පිටුපස ඉන්නේ රනිල් සහ සාගලයි…

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මගින් එල්පී ගෑස් ලබාගැනීමේදී සිදු ව ඇති බව පැවසෙන මහා පරිමාණ වංචාවක් පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඒ පිළිබඳව මුල්ම අනාවරණය සිදු කළ අතර ඔහු චෝදනා කළේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 96 ක මුදලකට ලබා ගැනීම සඳහා අවකාශය තිබියදී ඒ වෙනුවෙන් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129 ක මුදලකට මිලදී ගැනීම් සදහා ලිට්‍රෝ ගෑස් සමාගම එකඟතාවය පළ කර ඇති බවයි.

මෙම ගනුදෙනුව රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහ නිර්මාණය වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාගනන්ද කොඩිතුවක්කු මහතාට චෝදනා එල්ල කළේ ඔහු බොරුකාරයකු බව පවසමින්.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඔහු විසින් සිදු කර ලද චෝදනාව නැවත වතාවක් තහවුරු කර ඇත.

අදාළ දූෂිත ගනුදෙනුව පිටුපස සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා බවටද ඔහු චෝදනා නගන්නේ තමා පවසන්නේ අසත්‍ය කරුණු නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තමන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවද පවසමිනි.

45,940 views

33 Comments to “මහා ගෑස් වංචාව පිටුපස ඉන්නේ රනිල් සහ සාගලයි…”

  1. Samson says:

    Mr wage biruwange katha hodai gall face @lahsls karsyanta jvp ekatai nathiwa buddimsyh mahajanayata mewa vihilu

  2. සෙරෙප්පු සුප්. says:

    නාගයා මුලින්ම දෂ්ඨ කලේ අපේ විදෙස් ශ්‍රමිකයින්ට​.ඒ දෂ්ඨ කිරිල්ල මිලියන 13 ක්.ඒ මුදලට වෙච්ච කෙරිච්ච දෙයක් නැහැ.ඒ කොල්ලකෑමට යොදා ගත්තෙ ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති, දෙල්කඳ පොලෙත් නැති, මොකෙකුටවත් තේරෙන්නෙ නැති,අගක් මුලක් නැති ව්‍යවස්ථා අටමගලක්.ඒක මේ මහ පොලොවෙ පැල නොවෙන එකක්.ජවිපෙ නිසා මේ වගේ මානසික ආබාධිතයෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් වෙන එක යන්තම් වැලකුනා කිව්වොත් ඒක නිවැරදියි.නාගයා යනු ඉඩම් නඩුවකි.මේ ඉඩම් නඩුවට මෑතකදි පෑහිලා උන්න සියල්ල දත් කියා සිතා ඉන්න සුදු රැවුලෙක්.එයත් දැන් සයිඩ් බිස්නස්.ඊට පස්සෙ ඉඩම් නඩුවට හේත්තු උනේ සමාජ මාධ්‍ය ලෝකයේ පැරණිම රැකියාවේ යොදවන මදාවි සුදා.ඕන එකෙක් හොඳයි මිනිහට සපෝට් නම්,තවත් මානසික රෝගියෙක්.නාගෙ තමාගෙ හෙවනැල්ලටත් නඩු දානව​.මේ නඩුවත් ඒ වගේ එකක්.අනේ පව් මේ මනුස්සයව සනීප කරල දෙන්න කෙනෙක් නැද්ද​?

    • නාග පරපුර says:

      අනේ නිකං ඉදහං සෙරෙප්පු සුපා.උඹේ විස්තර ටික දන්නවා නාගානන්ද ටීම් එක.ගෑනිගෙන් දෑවැද්දට ලැබුන දේ කාලා පාඩුවේ බෙහෙත් ටික බීලා ඉදහන් අපේ එලිදරව් කිරීමි වලට අහු නොවී..
      පුලුවන් නම් උඹ ඔය නමින් ආපහු කොටපන් බලන්න.

      • සෙරෙප්පු සුප්. says:

        නාගයාගේ පුහු තර්ක අසා සිටින මුන් වැනි මඤ්ඤං පොරවල් කෙස් පලා ගන්නේය​​.සියල්ල දත් සුදු රැවුලා ඒ කෙස් පලා ගත් උන්ට සීනි පැණි දමා අතේ පැලවෙන බොරු ගිල්ලවන්නේය​.මරිය කඩේ බජාර් සුදා කෑල්ලක් ගසා ගනු කඩුව එනු සටනට කියා කියන විට කබ්බෝ ෆෝම් වන්නේය​.මේ නාගා ටීම් එකේ කබ්බෝය​.උන් නාග පරපුර නමින් උන්වම හඳුන්වා ගන්නෝය​.

      • සෙරෙප්පු සුප්. says:

        පසුව ලියමි,,
        උඹල ඒ නඩුවත් පරාදයි.තාම මම බැඳල නැහැ,ඒ නිසා දෑවැද්දෙන් ජීවත් වන චෝදනාව නිෂ්ප්‍රභා වෙනව​.උඹලත් අර කැළණි නයා වගේමයි සද්දෙ විතරයි.???

    • බිරෝ says:

      අනේ පලයං රනිලට පුක දෙන එකා. තොපි තමයි මෙි රට කැවෙි. බල්ලෝ

  3. Msts matta says:

    Muge kata විතරයි wada ne. Moo kiyana dewal dan piliganna ba. Jvp karayo wage mage wada.

  4. ජීවන් පිල්ලේ says:

    ඔය රනිල්ට සාගලව බඳින්න ඉඩ දීලා මෛත්‍රී නෝනා අයින් වෙන්න ඕන.

  5. දූශණයට වංචාවට විරැද්ධව දැඩිලෙස හඪ නගනා නාගානන්දට ශක්තිය ඡවය,..! says:

    හිඟන යුරෝපයට,හිඟන බ්‍රීතාන්‍යට,හිඟන අමෙරිකාවට ,වහල්කම් කරනා,.”නුගත් වහල්, බත්බැළයන් වන ”ගුටා රනී වංචාවේ දූශනය අනන්තයටම ගොස් පුපුරා විණාශවීයෑමේ අවසාන මොහොතේ ගූ කෑ බබල්ලන්මෙන් හැසිරෙනු දැකීම හාස්‍යක් වුවත්,. කර්මය පළදීමේ සවහාවධර්මයේ න්‍යාය ඇස්පනාපිටම දැකීමට සමස්ථයේ අවධානයට,.!

    ” ..ලෝකයේ ධනවත්ම සශ්‍රීකම රාඡ්‍ය වන රැසියාව ලංකා ඡනතාවගේ දැවෙන ගැටළුවට සහනයක්ලෙස, ඉන්ධන ගෑස් ලබාදීමට සූදානමින් සිටියද රනිල් ගෝටා යන වංචනිකයින් ඡනතාවට ලබාදීමට නියමිත සහන කුහලෙස මඟහරිනු ලබනුයේ ඵතුළ දූශිත දේශපාළුවන්ට කිසිදු ප්‍රතිළාභයක් අත් නොවන නිසාවෙනි,.!

    වංචාවන්ට දූශණයන්ට ගිඡු ,මහඡනමුදල් සොරකම්කරනා දූශිත පාළකයන්ගේ දැවැන්ත කොල්ලකෑමට විරැද්ධව රැසියානු රඡය දැඩි ස්ථාවරයක සිටියි,.!

    දුප්පතුන් පෙන්නා හිඟනා මුදල්,. දූශිත රඡපකයන් ,රනී බැංකුහොරා ඇතුළු දූශිත පාදඩ වනචර වළල්ල කොල්ළා කන බවරැසියානු රඡය පැහැදිළිව දන්නා නිසාවෙන් ඔවුන් අතරමැදියන්ගෙන් තොරව ඎඡුව රාඡ්‍යතාන්ත්‍රීක මට්ටමින් කටයුතු කරනා බව පවසයි,.!

    සුනාමි සහනාධාර පවා කොළ්ල කෑ දුශිත රඡපක හොර ඡුන්ටාව , සහ මහබැංකු හොරා රනීල් පිළිබඳව පවත්නා දූශිත පාදඩ ඉතිහාසගත සත්‍ය නිසාවෙනි,.!

    අතරමැදියන් යොදවා කූඨලෙස මහඡනයාට ලැබෙනා සහනාධාර කොල්ළ කෑමට මාන බබළනා දුශිත පාළකයන් සහ දූශිත නිළධාරීන් සහ ඔවුන් විසින් අටවාගනු ලැබූ රාඡ්‍ය සහ පුද්ගළික දූශිත සමාගම් සමගින් සිදුකරනා කේදවාචකය වහාම අවසන් කිරීමට සමස්ථ සමස්ථ ශ්‍රී ලාංකිකයන් වහාම ”නිර්පාකශික වී” ඡාති ආගම් කුළ වර්ණ බේදයෙන් තොරව ඵකමුතුව දූශිත ක්‍රමවේදය සහමුළින් විණාශකර දැමීමට පෙළ ගැසිය යතුයි,.!

    තවදුරටත් ලාංකිකයන් වර්ගවාදයේ කුළවාදයේ ගැළී දේශපාළණ පකෂවළ වහලුන්සේ කටයුතු කරයිනම් සමස්ථ ශ්‍රී ලාංකිකයන් තවදුරටත් වංචාවේ දූශණයේ ඇළී ගැළි කටයුදු කරනා දුශිත දේශපාළුවන්ගේ ගොදුරැ බවට පත්වී දුක සහ කුසගිනන සමඟින් පස්යටවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියී,.!

    දූශණයට වංචාවට විරැද්ධව දැඩිලෙස හඪ නගනා නාගානන්දට ශක්තිය ඡවය සමඟින් නිර්පාකෂික මහඡන අරගළයට ඡයවේවා,.!

  6. sa says:

    meka awastha wadiyek rajapakshe rakina wanchakaratek balapiya buruwa apita welatiyana de karana minihekuta karanna deela katawahagena hitapiya minissu polinwala merenawa thopi politics karanawa thogenath api mataka tiyagana inne

  7. හිරාන් says:

    මෙයා ලොකු ටෝක් දුන්නට දිනපු එක නඩුවක් නෑ….

  8. 3DH 3DH 3DH says:

    ගෑස්‌ වංචාව පස්සේ ඉන්නේ හරින්
    හරින් සෙන්තොමස් යාලුවෝ තුන් දෙනෙක් සෙට් වෙලා දාපු 3DH International එක හරහා තමා ගෑස්‌ ගේන්නේ .
    මැද කොමිස් එක නිසා රටට පාඩුයි ..
    මේ ගැ න නාගානන්ද මහතා දැනුවත් කරන්න ..ස්තුතියි.

Main News