මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප්‍රකාශයක
April 6, 2022 at 12:00 pm | lanka C news
දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම තත්ත්වය පාලනය කළ හැකිද නොහැකිද යන්න මේ සතිය තුල සිදුකරන කටයුතු කරන ආකාරය මත තීරණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.
එනිසා සියලු වාද භේද අතහැර මෙම සතිය තුළ කමුතුව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අදහස් පල කරන ලදී.
ආහාර හිඟය නිර්මාණය කලේ ජනපති. ඔහුගේ බහුබූත කාබනික මේනියාව. ඔහුට වගකියන්න වෙනවා. දැනටත් සියලු වගා අඩපනයි.
Bambuwa..!
තමුසේ දන්න ඉටි ගෙඩිය. ඔය කාබනික පොහොර නිසා තමා. ටිකක් ඉන්දියාවේ news බලනවා. ලොක්කාගේ ඔල මොට්ටල කම ගැන කුයන
Your government who crate that, not the innocent people. Including you bloody old rat. One you & your children will suffer for sure.
ඔව් සාගතය ඇවිත් ඉවරයි ජනතාවට තොපි නොදන්නවා උනාට.. ඒක නිසා වෙන්න ඇති දැන් දැන් එක එකා පනින්නේ
යකෝ…..තොගේ මහ එකා කාබනික පොහොර නාඩගමක් නටනකොට සද්ද නැතිව ඉඳලා දැන් ද තෝ නින්දෙන් අවදි වුනේ කාලකණ්නි මූසලයා
Gono dollar thiyenawada pora genna? Anith eka rate kema okkoma ratema hadanawa kiyalada hithanne???
යකො නැනො නයිට්‍ර්ජන් වලට වැඩිගානට ගෙවලාගත්තෙ තොගෙඅම්මාගෙ අප්පාගෙ සල්ලි වලින්ද? චින අසුචි නැවට නිකම් ඩොලර් මිලියන හයක් ගෙව්වෙ කොහෙන්ද?