මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප්‍රකාශයක
April 6, 2022 at 12:00 pm | lanka C news
දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම තත්ත්වය පාලනය කළ හැකිද නොහැකිද යන්න මේ සතිය තුල සිදුකරන කටයුතු කරන ආකාරය මත තීරණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.
එනිසා සියලු වාද භේද අතහැර මෙම සතිය තුළ කමුතුව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අදහස් පල කරන ලදී.
Mr. Speaker, please highlight this to your 225 mutts. We who elected them to office, so it’s their duty to see every citizen of this country at least gets his right for square meals in a day
කැලණියේ නාග ධාතු කතාව වගේ
ධම්මිකගේ කොරෝනා පැණිය වගේ
දැන් කතානායක කියනවා ආහාර හිඟයක් එනවා කියල
එන්න අපි රැවටෙමු. මූ කතාවෙන් කියන්නේ මෙහි සතිය තුළ කටයුතු කරන ආකාරය කියලා.
අර ඥාන අක්කත් කියල තියෙන්නෙ කොට සතියක් අල්ලන් ඉන්න කියලා රාජපක්ෂ විරෝධය නැති කරන පූජාව කල් ඉවර වෙනකම්.
ඒක නිසා තට්ටයෝ මිනිස්සු රවට්ටන්න හිතන්න එපා.
ගෙදර පල තොපි සේරම.
mu baiyek horek. pinnaya
රට බෙරාගන්න තියෙන එකම දේ
.සතයටම වග කියන නීති පද්ධතියක් ක්‍රියාත්මක කොට
.විදෙස් ගත ශ්‍රී ලාන්කික ඩයස්පොරාව සමග වැඩකිර්මයි.
සර් ඔයාගේ පවුලේ ඔක්කොටම රජයේ රස්සාව ල් දුන් න නේද එයාලට ආහාර හිඟ වෙන එක ක් නෑ.
වාද භේද අත්හරින්න? බම්බුව. මුලු රටම එක හඩින් කියන්නේ රාජපක්ෂ හොර මුලට අයින් වෙන්න කියල. ඔය තක්කඩි ටික පුටුවලින් ඉවත් වුනොත් අර්බුදයෙන් අඩක් ඉවරයි
එකගයි .
Aluth anduwak pihitewwama oya okkoma prasna ivara venawa.
මේ රට කිසිම කලෙක ගොඩගන්න බෑ.
කවුරු ආවත් මෙහෙම තමයි. ලොකු බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ඡන්දය දෙනවා. ඇවිල්ලා අවුරුද්දකින් පරණ දේම සිද්ධ වෙනවා. මේක සාපලත් දේශයක්.
බෞද්ධ සිංහල දේශපාලුවො කරන කම් මේක තව තව වලපල්ලට යන්ව කියන එක දැං ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන්නේ. රටට අංශු මාත්‍රයක් ආදරය නොකරන හැම දෙයකින්ම ගසා කන්න බලන නිහීන වරිගයක්
යාලුවේ
Hela Havula and Early History of Heladiva කියන පොත බලන්න.
Me rate inne okkoma sapa lath minissu as panapita Budda desaya kiyala peni peni anda bhakthika Mee harak remak horamulak rata palanayata path kara gannam Moda jathiyak inna ratak diunu weida
මෙතෙක් කලක් තිස්සේ පැවති හිගවලට තොපි මොකක්ද දූන් පිළියම් පල වල් තටිටයා දැන් ළුනව පොර ටෝක් දෙන්න