මහා දැන උගත් චන්ද්‍රිකාගේ සෝබෝන් උපාධි රෙද්ද ඇමති SB ගලවා දමයි..[Video]

September 1, 2017 at 9:20 am | lanka C news
මහා දැන උගත් චන්ද්‍රිකාගේ සෝබෝන් උපාධි රෙද්ද ඇමති SB ගලවා දමයි..[Video]

රාජපක්‍ෂ පවුලේ කිසිවෙකු හෝ අට සමත් නැතැයි හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග විසින් කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුමගෙන් විමසූ අවස්ථාවේ ඔහු ඊට පිලිතුරු නොදී ඇමති එස්.බී. දිසානායක විසින් කල ප‍්‍රකාශයක වීඩියෝවක් පෙන්වීය.


140 views
Main News