මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]

June 8, 2017 at 3:26 am | lanka C news
මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]

මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනූ පදක්කම් වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නීති ගෙන එන බවට ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔලිම්පික් පදක්ම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප‍්‍රතිචාර දක්වයි.

ඇය සදහන් කරන්නේ ජාත්‍යන්තර නීති වෙනස් කිරීමට ඇමති දයාසිරිට හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බවයි.

45,717 Viewers

35 Comments to “මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]”

  1. nima says:

    parlimant ekata viyadam karanneth rate janthawa umbalatah hithene hithena dewal karanna beri bawa mathaka thiya ganin

  2. GodFather says:

    This lady should follow Degree / PhD in sports.

  3. yasmin says:

    අච්චිට හල් ගරපන්

  4. WELL SAID Susanthika…….send this YAMAPALANAYA HOME NOW!

  5. "සාධාරණ සෝභිත​" says:

    දයාසිරි පුතේ,උඹ සුසන්තිකා දුවගෙන් දුවන්න ඉගෙන ගනිං.ඒක උඹට ඊළඟ ඡන්දෙදි පොරෝජනයක් වෙයි මයෙ පුතේ!!!

  6. kalyani says:

    ඇයගේ වාසනාවට,,උපන් හැකියාවට දිනා ගත්ත පදක්කම අයගේ සම්පතක් ,,එහෙට මෙහෙට පැන පැන රටකන දයාසිරිල කව්ද ,

  7. Cdc says:

    60000 is nothing…pay her 600000. You bloody politicians are sucking our country.. bloody jokers

  8. ඇනිබල් අක්කා says:

    එස්බිය ඒ දවස්වල සුසන්තිකාට වශීවෙලා හිටිය නේද?

    දැන් මේ අසරන තත්ත්වයට පත්වුනහම ඒ පිං ඇමතියගෙන් කිසිමහවුහරනක් නැද්ද ඇයට?

  9. Amaris says:

    Ranil, lak she game masekata diyawannawe hapoiyanta santhosam dena eke, Susanthikage setup den ath me Toyyo buranawa,,,kotiyama kapiya,