මහා පරාජය නිසා ක්රිකට් ආයතනයේ මහ වලියක්.. මල පැන්න ගුරුසිංහ ඉල්ලා අස්වෙයි..?
August 6, 2017 at 9:51 pm | lanka C news
ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයද නින්දා සහගත ලෙස පරාජයට පත් වීමෙන් පසු ශ්රී ලංකා ක්රිකට් කළමණාකරු සහ තේරීම් කමිටුවේ සමාජික අසංක ගුරුසිංහ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
තරග පාරාජයෙන් පසු ක්රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් අතර තියුණු වචන හුවමාරුවක් පැවැත්වී ඇති අතර මෙම ඉල්ලා අස්වීමට හේතුව එය බවද පැවසෙයි.
කෙසේ වෙතත් ගුරුසිංහ ඉල්ලා අස්වන්නේ නැති බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර සිටී.
මේ ජඩ රජය සනසන්න උවමනා නැත එමනිසා පැරදීම හොදය
Me yakata Maiyanda?
Gurusinghe was a dead load. I knew from the beginning his contribution was disastrous. He has only acquired Australian English accent and talking gamon. This is good for SLC and also Chairman and his team should also resign.
ඔබ සියල්ලෝම බුකියාට යටයි, ඌ මොකක්ද ගිලපු හොර පූසා වගෙයි, චන්දිමාලයත් උපුල් තරන්ඟයත් 10 ට අඩුවෙන් ගහනවා කියලා හොර බුකියා ඔට්ටු අල්ලලාලු,
වැඩේ මාරයි කැරිකැට් හමාරයි,
අස්වෙයව් බොල ,ඉඩහැරපිය බුකියාට වැඩේ කරොන්නයි කියාලා, ඌ මයිතූනය්ගෙ පස්ස පැත්ත ලෙවින හොර බුකියානේ
Illa aswenna nemei elawanna ona. Ratewath inne nathuwa giya ekekuta ratata aadarayak thiyeida. Aapu dawase indala gahapu match wedi hariyak paradai . Meyawa genawe Thilangage uwamawata. Nalande nisa.
බුකි කාරයන් මහතනතුරුවල ඉන්නකම් ඔය කිරිකොසුත් සූදුවක් තමයි?
යහපාලන බලු හොර හැත්ත රටම කාල ක්රිකටුත් කාල දැම්මා.
දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක්. දවස් කීයක් මතක හිටීද දන්නේ නැහැ.
Some don’t have a moral right to manage a sport or to be at responsible positions…..period.
Even if we lose it is better to have respectable morally responsible people at these positions….
දැන් ඉතින් කිරිකොස් නග්ගල ගන්නම් කැප්ටන් කූල්ටවත් දීලා බැලුවනම් හොඳයි ඉස්පෝර්ට් ඇමතියෝ බුදියගන්නේ නැතුව????