මහා පරිමාණ පොලිතීන් නිෂ්පාදකයෝ NGO මිලට ගනිති.. තහනමට එරෙහිව උසිගන්වති..
September 2, 2017 at 5:30 pm | lanka C news
පොලිතින් හා පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
say NO to polythene.
actually we dont know how to use it, this is where the problem comes up.
.