මහා පරිමාන ඉන්ධන හිගයක් ආසන්නයේ..?

November 18, 2021 at 3:22 am | lanka C news
මහා පරිමාන ඉන්ධන හිගයක් ආසන්නයේ..?

රට තුළ මහා පරිමාණ ඉන්ධන ඉතිරියක් අත ළඟ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියි.

එහි කැඳවුම්කරු වූ ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉදිරියේ ඉන්ධන නැවක යම් හෝ ගැටලුවක් වුවහොත් ඉන්ධන සැපයුම බිඳ වැටෙන බවයි.

දැනට ද මෙරට තුළ භූමි තෙල් නිෂ්පාදනය නොකරන බවත් භූමි තෙල් හිඟයක් ඇතිවී ඇති තිබෙන බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

35,226 views

5 Comments to “මහා පරිමාන ඉන්ධන හිගයක් ආසන්නයේ..?”

  1. Hora Gudda says:

    Ananda palitha kiyana hora thadi buruwa, Sajith mettage puss bola mirikana ekek. Gammanpila saha Vimal weerawansa double game gahanne nathuwa ekko kelinma Rajapaksa, Phottu anduwen iwath wenda one, nathnam 69 lakshayak chande dunna phottuwata hora gal ahulanne nathuwa gihilla Sajith puss labba olamottala Hamba Thambi supporter ta ekathuwela SJB kunuharupa bankototh partiyath ekka yandai thiyenne hamadama boru gotha gotha apiwa awussane nathuwa.

  2. යූඇන්පී වසලයා says:

    මේ ඉන්ධන හිගය මවාපාමින් කෙරෙන්නේ ලන්කාව කෑලි වලට කඩා වෙන්කොට ඇමරිකාවට රට විකිණීමට කරන කුමන්ත්‍රණය නොවේද ?

    • දර පාන් says:

      නෑ.. එහෙම දෙයක් නෙවෙයි. ඩොලර් නැති හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ

  3. Rakitha says:

    Meya media issarahata awilla sookshama lesa indana polim hadanna try karanawa. Unp karayo ekata ahu wela polime innnawa. Unp kiwwoth mee harak thamai kohomatath

  4. Silva says:

    මීට මාස 3කට ඉස්සෙල්ලා එක පාරක් කිව්වා දවස් 11 කට විතරයි ඉන්ධන තියෙන්නේ කියලා. මූ කරන්නේ කොන්ත්රාත්තුවක්. මිනිස්සු කුලප්පු කරන එක. මේ වගේ නූගත් පිස්සො කියන දේ අහන්නෙත් සජිත් වගේ පිස්සෙක් විතරයි

Leave a Comment

Main News