මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

October 18, 2021 at 2:10 pm | lanka C news
මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම අසාර්ථක බව ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාවට වැඳ ඔවුන්ගෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

කාබනික පොහොරෙ භාවිතා කර 1%ක් ගොවිතැන් කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බව ද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මේ ආකාරයට කටයුතු කිරීම මත රට සාගතයක් කරා යාම පමණක් නොව ඉතා බරපතළ කැරළිකාරී තත්ත්වයක් මෙන්ම සමාජ පිපිරුමක් ඇති වීමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

35,045 views

20 Comments to “මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..”

  1. Yfyy says:

    Ltl eke horunta ceb eka bara dunna hora

    • බයියා says:

      මොකක්ද හොරේ බන්.. උබලා වගේ චීත්ත බයියන්ගෙ මඩ පිලිගන්න බෑ සාක්ශි නැතුව

  2. ජෙප්පා says:

    මේකෙ ඉන්නෙ වැලක්වත් නොබලන සුද්දවන්තයොනෙ බලාගෙන ගියාම .. බඩුවක් ගෙනත් දුන්නොත් අහක බලාගෙන ඉදී පර හැත්ත..

  3. කමල් says:

    මෙගා පොලිස්කාරයා. තැනූ පාවෙන සීමාමාලකය කෝ…..

  4. Rabok says:

    ලංකාවේ කරැමෙට මෙි රටෙි ඉපදුණු තවත් අපතයෙක් – මෙයා කියන කිසිම දෙයක් නිකමටවත් විශ්වාස කරන්නනමි එපා – උගතෙක් උනත් පාහර ගති තියන එකෙක් – ඔිනම බොරැවක් මිනිස්සුන්ට ඇත්ත වගේ රසකරකර කියන්න දක්ෂ එකෙක්

  5. Rabok says:

    මූූව CID ගෙන්වන්න – කොහොමද දන්නෙ කියල හොයාගන්න – මූ බලන් ඉ⁣න්නෙ කැරැල්ලක් හරි ඇවිල්ල ආණ්ඩුව වැටෙයි කියල