මහා මඩ මෙහෙයුමක් සූදානම්.. අතහිත ප‍්‍රබලයාගෙන්..

October 10, 2017 at 12:00 pm | lanka C news
මහා මඩ මෙහෙයුමක් සූදානම්.. අතහිත ප‍්‍රබලයාගෙන්..

මහින්ද පාර්ශ්වයේ ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් රාජ්‍ය මාධ්‍ය හරහා මෙහෙයුමක් දියත් කරන ලෙස රජයේ ඉහළ නායකයකු උපදෙස් දී තිබේ.

ප්‍රසන්න කරන කතා ජනතාවගේ අවධානයට ලක්වීම නිසා ආණ්ඩුවේත් නායකත්ව ප්‍රතිරූප දැඩි ලෙස සෝදාපාලුවට ලක්ව ඇති බව දැනගැනීමෙන් කෝපයට පත්ව සිටින මෙම නායකයා මෙහෙයුම අරඹා තිබේ.

රජයේ ප්‍රබලයාගේ උපදෙස් මත රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම පාහේ මේ වන විට ප්‍රසන්නට එරෙහිව මඩ මෙහෙයුම ආරම්භ කර ඇති අතර මේ සතිය තුළ එම මඩ ප්‍රහාර මාධ්‍ය තුළින් විකාශය කිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍ය කණ්ඩායම් ගම්දනව් පීරමින් ප්‍රසන්නට ‍එරෙහි තොරතුරු රැස්කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට සහ ජනමත විචාරණයට පෙර ප්‍රසන්න රණතුංගගේ කට වැසීම මෙම මඩ ප්‍රචාරයේ ඉලක්කය බව වාර්තා වේ.

– සුදීරා

25 views

8 Comments to “මහා මඩ මෙහෙයුමක් සූදානම්.. අතහිත ප‍්‍රබලයාගෙන්..”

  1. Kumara says:

    ඕකට අමුතුවෙන් මඩ ගහන්ඩ දෙයක් නෑ කොහොමත් මූ මඩ වලක නාන සූකර තඩියෙක්

    • rambanda says:

      නිවුස් එක එන්නත් ඉස්සෙල්ල 62ලක්සෙ කැර බල්ලක් කොමෙන්ටු වක් දාල තියෙන්නෙ

    • vijithaudawela says:

      සූකරයො වැඩ පටන් අරන් .

  2. LION says:

    පොහොට්ටුවට ජය වේවා

  3. Raawanaa says:

    kappam aragena mada thawaragena inna kenekuta thawa gahanna deyak nehe.

  4. jayantha says:

    පල ඩෝ යන්න.ප්‍රසන්න කියන්නේ රටට ජාතියට ආදරෙ කෙනෙක්.උම්බලාගේ යහාපාලනේ උන් ඇදගෙන නාන්නේ.

  5. KATHTHANKUDIa says:

    පලදරන ගහටලු පොලු ගහන්නේ

    මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි

    ටොයියො එහෙන් මෙහෙන් තවමත් කෙදිරි ගානවා. පරිස්සම්න් හිටපියව්

  6. saman says:

    Moota Mona Mada Meheyumda …Danatamath Made Lagala Inna Eke ….

Main News