මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ..

January 10, 2022 at 3:50 pm | lanka C news
මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ..

මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළු ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ විෂය භාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසිනි.

මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මග නැගුම උපදේශන සමාගම,
අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඒ අනුව ධුරයන්ගෙන් ඉවත්වීමට නියමිතය.

102,673 views

16 Comments to “මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ..”

  1. gamaya says:

    මහාමාර්ග අමාත්‍යංශයේ පමණක් නොව, රජයට අයත් සියළු ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. ඔවුන්ගේ ප්‍රගතිය සමලොච්ච්නය කර ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගන ඇතිනම් නැවත පත් කිරීම සිදුවනු ඇත. අසමත් ය ඉවත්කර දක්ෂයින් පත්කර ඉදිරි වසර කිහිපය තුලදී සෞබාඝ්ය දැක්මේ සියලු දේ ඉටුකරනු ඇත.

  2. ශිරා says:

    ඇමැතියා ඉවත් වෙන්නේ නැද්ද.

    අහ් රෙදි නැතුව ජනාධිපතිට කඩේ යන්වනම් ඉවත් වෙන්න ඕනේ නෑ

    • බන්ඩා says:

      යහපාලනය කොට කොට හිටිය පාර ඔක්කොම කඩිනමින් හැදෙන බව ජනතාව දන්නවා.

  3. ashan says:

    අනේ අයින් උනාට පස්සේ පුත්ගලි කරනය කරන්නත් ලේසි පවිලේ අය දාගේන කරන්නත් ලේසි හැම අතකින්ම ලේසි තව අවිරැදු 3යි ඉටපස්සේ ඉතින් jvp තමා

    • Jeppa says:

      Aise vihilu karala ape anura hamu mahaththayata papuwe amaruwa hadanna epa. Ona nam jeppek rata ubalage gedara ewannam.

    • Ashange Amma says:

      Ai gon puthe okata mulin pawle ewun dala oka karaganna thibbe nadda? Uba nodanna magul nokiya menna mehata wela ube wadak balaganin apiwath lajja karan nathuwa. Mi gon wassa!

    • Jay says:

      කට ඇරගෙන බලන් ඉදින් JVP එනකම්. 27%ක් ආතල් දෙනවා 3% ට අනුරට සහය දක්වන බව මවාපාමින් 3% 3කට පස්සේ සජිත්ට ඡන්දය දෙනවා. 2024 JVP =1%

    • සාටක සුනඛයා says:

      මෙතන ජෙප්පෝ කියලා වැලලෙන්න හදන කාලකන්නි දැනගන්න ඕනේ..jeppo ආවත් එහෙම තමයි කියලා.. උනුත් හිටියා නේ ආණ්ඩුවල මොනවද කෙරුවේ ….ඉතුරු ටිකත් ගහගෙන යන්න තමයි එන්නේ….හිවල්ලු ටික

  4. LalithM says:

    ගොන් ඇමතියා ඉවත්නොවී මොනව කලත් පලක් නෑ. ඔය නිලධාරීන්ට බලයක් නෑ.

    • Jhonny says:

      Amathi iwath wela niladari tikath iwath unama ubalage maniyoda amathyanshe karanne? Nodanna dewal katha nokara hitiya nam hoda nadda?

  5. බොච්චං says:

    අගමැති ?????? එයාගේ අමාත්‍යංශ වල තත්වය කොහොමද ?

  6. Eri Claud says:

    Jonstan also must go out with his team. He thinks that he is the best in the parliament. Johnston is a worst politician in the parliament. He had a very strong commission took from the road project. It’s enough now.

    • Jhonston says:

      How do you know? Did you see it? Why dont you go to bribery commission? How do you know what Johnston think about him self?

      • susaaustralia says:

        Mate do not joke. our bribery commission is more currupted than fraudsters and working according to the instructions of the government whoever govern. The law and order the same. can you get away from a crime like daisy achchige menik malla hahaah our country is full of curruptions we really need a change for the sake of our young generation. we can not change fraudulent politicians they are addicted their crimes and frauds. but we can change and select right people instead of thinking about party politics. it is not a cricket game between our country and other country. the election is the only chance we get to select our country’s governance.

    • susaaustralia says:

      you are absolutely. Johnston is most pathetic politician dog gone bootlicking stupid politician whom i had ever seen. our country will dive more into economic abyss due to these dirty corrupted politicians. We should show the door to all these uneducated hoodlums, gangsters and select good clean politicians with people who are really interested work according to their conscience. It is possible in our country because we have very intelligent people

Leave a Comment

Main News