මහා මිනීමරුවා දිනවන්න අපට බෑ.. අපි සජිත්ට එක්වෙනවා..- ශ‍්‍රීලනිප චන්ද‍්‍රිකා පිල මාධ්‍ය අමතා කියති..

October 11, 2019 at 10:00 am | lanka C news
මහා මිනීමරුවා දිනවන්න අපට බෑ.. අපි සජිත්ට එක්වෙනවා..- ශ‍්‍රීලනිප චන්ද‍්‍රිකා පිල මාධ්‍ය අමතා කියති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ වළපල්ලට යවා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

රාජපක්ෂලා විසින් ශ්‍රීලනිපය විනාශ කළ බවත් මහා මිනීමරුවා දිනවීමට තමන් සූදානම් නැති බවත් එම සංවිධානයේ පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙම ජනාධිපතිවරණය වැරදිලා හෝ රාජපක්ෂ අතට නැවත බලය ගියයොත් එය ශ්‍රී ලංකාවේ අවසානය බව ඔවුහු පැවසූහ.

ඒ හේතුවෙන් ඉදිරි ජනධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තම පිරිස කටයුතු කරන බවද ඔවුන් සඳහන් කලහ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම සංවිධානය උපදේශකත්වය ලබාදෙයි.

91 views

38 Comments to “මහා මිනීමරුවා දිනවන්න අපට බෑ.. අපි සජිත්ට එක්වෙනවා..- ශ‍්‍රීලනිප චන්ද‍්‍රිකා පිල මාධ්‍ය අමතා කියති..”

  1. Wijaya says:

    අනේ ආචිචියේ පවු නොදී පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවද ?උබට බෝම්බ ගහපු එකා මැරුවටද ඔහොම කියන්නය්
    කාලකන්ණි

  2. p.d goonawardena says:

    තොපි තොපේ රෙද්දේ පක්ෂයක් ගැන මාරු කියවනවා……අපි අපේ ලක්මව පරයන්ගෙන් බේරගන්න උත්සහ කරනවා……

  3. puncha says:

    Minimaruwage Putha thamai UNP eken chande illanne. Sinhala Tharuna Jeewitha 60,000 k biligaththu minimaruwa yanakota giya widiya matahakada?

  4. මාතර සුනිල් says:

    එකතු වෙන්න යන්න ත්‍රී වීලර් කීයක් ඕනද. බටකොළ ආච්චිට පැදුරු කෝට්ට පටවන් යන්න එකයි. අලගිය මුලගිය වන්නට උගේ අල ගෙඩියත් දාගෙන යන්න එකයි. තව කීයක් ඕනද. මකබෑවිලාම පල, කාලකන්නි හැතිරි.

  5. JOHN says:

    තරුණයන් ටයර් වලට දාලා පුච්චපු කාලේ මෙයා කොහෙද හිටියේ?

  6. Wewagadara Appuhamay says:

    CBK of (SLFP) of Tamil federalist are separatists political agenda by undermined unitary character of Democratic republic of Sri lanka.
    It is mean of we will be divide by CBK political terrorism of LTTE ? Her reconciliation policies has failure delivered nothing PEACE and Harmony of People since 2015 Jan 8th .
    Her result is that Muslim terrorist attack by 21/4 ISIS local Islam terrorist?
    Now Muslim claim for Islam state in island support by western funds .

  7. kobbekaduwa says:

    “Rata wenuwen”, umba yana welawaka matath kiyapan. Mamath enawa. Wena deyak karanna oya hathirige katata

    • Rata Wenuwen says:

      බලාගෙනයි මචො! ඒ හැතිරිගෙ කටේ සිෆිලිස් රෝගය

  8. මුන්ට පිස්සු. ගහපියව් අත්තගල්ලේ දී දුන්නා වගේ... says:

    මුන්ට පිස්සු. ගහපියව් අත්තගල්ලේ දී දුන්නා වගේ. මී නාකි මල කෝලම නරකාදී යන්නේ පන පිටින්මයි.

  9. ගහපියව් අත්තගල්ලේ දී දුන්නා වගේ. නෙවෙය් ඇල්පිටියේදී දුන්නා වගේ... says:

    ගහපියව් අත්තගල්ලේ දී දුන්නා වගේ. නෙවෙය් ඇල්පිටියේදී දුන්නා වගේ…

  10. Liyanage says:

    ape mathiniyata jayawewa

Main News