මහා වර්ෂා.. මහා සුලං… ගස් කඩා වැටී මාර්ග අවහිරයි.. ප්රදේශ රැසක විදුලිය බිද වැටේ..
November 29, 2017 at 9:56 pm | lanka C news
කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්රික්කවල බොහෝ ප්රදේශවලට මේ වන විට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබේ.
ඇතැම් ප්රදේශයන් හරහා දැඩි සුළං ධාරවන්ද හමා යමින් ඇත.
සුලං හේතුවෙන් ප්රදේශ රැුසක ගස් කඩා වැටී ඇති අතර විදුලි බලයද විසන්දි වී ගොස් තිබේ.
වාහන ගමනාගමනයටද මේ තත්වය බලපා ඇත. අධිවේගී මාර්ගයේද වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමයද ඇණහිට තිබේ.
දෙයියෝ කෝපවෙලා දෝ ? කියපල්ලෝ ?
………ආපු දවසේ ඉඳලා කෝපයෙන්
මහා පාවාදිම සිදුවි අවුරුදු තුනයි.දේව ශාපය 2018ජනවාරි 8 වෙනකල් තිබෙනව.