මහා වැසි.. දැඩි සුලං එයි… අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..
October 20, 2017 at 8:02 am | lanka C news
ඉදිරි පැය 12ක කාලය තුල රට පුරා බොහෝ ප්‍රදේශයන්හි දැඩි වර්ෂාපතනයක් හා තද සුලං ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව පළාත් හා ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවල මිලිමිටර් 100ට වැඩි වූ වර්සාවක් ඇතිවන් ඇතැයිද දෙපාර්තමේන්තුව දන්වයි.
මේ වන විටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුවිට හා ඇහැළිගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට නාය යාම් අනතුරු නිකුත් කර ඇත.
රට වටා මුහුදු තිරයද රළු ස්වභාවයක් ගනු ඇති බවද සුලගේ වේගයද ඉහල යනු ඇතැයිද වැඩි දුරටත් සදහන් වෙයි.