මහා විනාශයට හේතුව රතන හිමියෝ සොයාගත් සේක…

June 1, 2017 at 6:48 pm | lanka C news
මහා විනාශයට හේතුව රතන හිමියෝ සොයාගත් සේක…

රට තුල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සිදු කරන විට අනෙක් පැත්තෙන් සිදුවන්නේ ඊට වැඩි විනාශයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ රට සැබෑ ැලසම සංවර්ධනය කල යුත්තේ කුඩු පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ බවයි.

මෙගා ව්‍යාපෘති වහා නවතා දැමිය යුතු යයිද උන් වහන්සේ සදහන් කරති.

124 views

13 Comments to “මහා විනාශයට හේතුව රතන හිමියෝ සොයාගත් සේක…”

  1. dulaa says:

    මුන්නාන්සේ දැන් වගා කරනවා, වස විස නැති ගොවිතැන් ප්‍රමෝට් කරනවා, වන සංරක්ෂණය ගැන දේශනා කරනවා , මැති ඇමතින්ට උපදෙස් දෙනවා, ජනාධිපති උපදේශක තනතුරු දරනවා …..නොකරන එකම දේ මහණකම විතරයි.
    ඉතිං මිස්ටර් රත්නේ, ඔයා දැන් ඉන්නේ සසර කලකිරිලා වගේ නම්, ඔයා තව පොඩ්ඩක් වයසට ගිය දාකට සිවුරක් දාගත්තා නම් තමයි අනේ හොඳ ……නැද්ද හා

Main News