මහා වීර රාජිත බියෙන් සලිත වෙයි.. බෑ කියද්දී යලිත් පෙර ඇප ඉල්ලා අයදුම්පතක්..

December 20, 2019 at 6:48 pm | lanka C news
මහා වීර රාජිත බියෙන් සලිත වෙයි.. බෑ කියද්දී යලිත් පෙර ඇප ඉල්ලා අයදුම්පතක්..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් නැවත වතාවක් පෙර ඇප අයදුම්පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔහු මෙවර සඳහන් කර ඇත්තේ ආන්දෝලනාත්මක සුදු වෑන් පුවත්පත් සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි රහස් පොලිසියට නියෝග කරන ලෙසයි.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද මුල් ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද කියා සිටියේ අදාළ ඇප නියෝගය ඉල්ලන්නේ කුමණ චෝදනාවක් සම්බන්ධයෙන්දැයි සඳහන් නැති බව පවසමිනි.

ඒ අනුව දෙවන ඇප ඉල්ලුම අද පස්වරුවේම සිදු කර ඇත්තේ නිශ්චිත හේතුව සදහන් කරමිනි.

කෙසේ වෙතත් සෙනසුරාදා හා ඉරිදා දෙදින නිවාඩු දින බැවින් ඇප ඉල්ලුම සලකා බැලෙනු ඇත්තේ සදුදා දින හෝ ඉන් පසුවයි.

238 views

15 Comments to “මහා වීර රාජිත බියෙන් සලිත වෙයි.. බෑ කියද්දී යලිත් පෙර ඇප ඉල්ලා අයදුම්පතක්..”

  1. ParaRajitha says:

    Meya wedikawedi katamatha dedewuwa Mahindage address eka liyanna hari lehesi , Dan Saneepada ahala
    ” hira gedara , Welikada ” address ekata post card thapal karannei kiyala.
    Dan janathawata puluwan wenawa Rajitha, Dan Saneepada ahala ” hira gedara, Welikada” address ekata post card thapal karanna!

  2. Open mind says:

    මූ දන්නෙ නැහැ අපේක්ෂිත ඇප ,බන්ධනාගාර රෝහල, නඩුවල තාක්ෂණික දෝෂ ආදිය උන්ට නැති බව .පසූ……

  3. Open mind says:

    මූ දන්නෙ නැහැ අපේක්ෂිත ඇප ,බන්ධනාගාර රෝහල, නඩුවල තාක්ෂණික දෝෂ ආදිය උන්ට නැති බව .පවු……

  4. lal de zoysa says:

    courts will closed for 2 weeks for X max holiday he will be arrested
    after X mas holidays he can have fun until then

  5. analyst says:

    PRA …..PRA …. during 1989…. A murderous private army called PRA…. killed many innocent people
    also called kola balallu —–
    Does Rajitha remember that time ?

Main News