මහා සංඝ බේද කුමන්ත්‍රණයක්.. අලුත් මහ නාහිමිවරුන් පිරිමි නර්ස් සහ වියන්ගොඩ…
October 21, 2017 at 10:59 pm | lanka C news
වත්මන් ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන පුද්ගලයින් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
සංඝ බේදය සිදු කිරීමෙන් ආනන්තරීය පාපාකර්මයක්ද ආණ්ඩුව විසින් සිදු කර ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මහා සංඝ රත්නය බේද බින්න කිරීම සදහා ආණ්ඩුව සැලසුම්සහගත කුමන්ත්රණයක සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.
පැරීසියේ ජීවත්වන කාලයේ තමන්ගෙ සහ තම පවුලේ අයගේ සහ ිිතවතුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස භාවිත කරමින් ලංකාවෙන් දෙමළ සහ සිංහල මිනිසුන් ංංක්රමණිකයන් ලෙස රැගෙන ඒම.මෙයට ඔහුගේ හිතවතකු වන ලන්ඩනයේ සිටින jayalath සාක්ෂි දරයි. ඒ වගේම මොහුට මුදල් දී පැරීසියට පැමිණි බොහෝ පිරිසක් ද සාක්ෂි දරයි.
පැරීසිය සිටිනා තුරු ආගමික සංස්කෘතික සමාජීය කටයුත්තකටම සහභාගි වූයේ නැත. රාත්‍රී හෝටලයක වැඩ කරමින් එම ප්‍රදේශයේ සිටින කොටි හිතවාදීන් සමග එක්වී ඔහු කළ වංචනික ක්‍රියා බොහෝයි.
ඉන්දියාවටත් එපා වූ කුණු බුද්දාගම මෙරටට එපා එපා එපා
සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු ඔබට ජයෙන් ජය
පෙරේරා අවජාතක බල්ලෙකි.ඒ බල්ලා එකතු වන්නේද අවජාතක බල්ලන් සමග පමණි.
Well said. Perera. If there is Buddhism in any country, it will never develope
If there are intelligent people wherever in this world they will understand what the load Buddha told unfortunately there are very few understandable people in the world and I had that blind situation when I was in my country . after coming to sri lanka I found this wonderful religion, philosophy then I studied how to red mind and clear it and how to materialize dreams which miracles to people who are not Buddhist.
So, why are you still living in SL? Go to Ethiopia, South Sudan or Somalia.
ඉහත සඳහන් කළේ ගාමිණී වියන්ගොඩ සම්බන්ධවයි
ලිච්චවී රජ දරුවෝ කරළියට පැමිණ ඇත.පෙර දින ලිච්චවී රාජ්‍යයේ අගමැති කියූ දෙය අද දින ලිච්චවී රාජ්‍යයේ නිල නොලත් පාලක මණ්ඩලය අකුරක් නෑර දෙසනු දසත ඇසේ.හොර රහසේ සමගියෙන් රැස්වී හොර රහසේ සමගියෙන් සාකච්චා කර හොර රහසේ සමගියෙන් තීරණ ගෙන ප්‍රසිද්ධියේ සමගියෙන් විසිර යෑම යනු නූතන ලිච්චවී පාලන ක්‍රමයයි.මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දේශීය ආධාර සිරිකොතෙන්ද විදේශීය ආධාර බටහිරින්ද ලිච්චවී රාජ්‍ය කරවන ඇත්තන්ට නොකඩවා ගලා එන බව ඔව්හුම කියති.ඒ වෙනුවෙන් රෙදි උනා තබා කඩේ යන්නට මහාචාරියෝද,සාත්තු සේවකයෝද,මෙකී නොකී ඊනියා බහුශ්රතයෝද ඇප කැපවී ඇත්තාහ. කරාමය ඇර ඩොලර් වැස්සෙන් ස්නානය කරන්නට තරම් දැන් ඔව්හු වාසනාවන්තය.සැබැවින්ම ඔවුන් දැන් සුඛිත මුදිතය.හැට දෙලක්ෂයකට දාව උපන් දරුවා අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු අලුගුත්තේරුවන් පිරිසක් විසින් සමගියෙන් සොරකම් කර ඇත.
People of this country must do the justice for these criminals after defeating this KEPPA rule
මුන් තුන්දෙනා Ngo ඩොලර් කපුටො..! දඹරේ අමිල ngo සිවුරැ හොරා කෝ…?
sivuru horaa aepa pita eliye.
“රට සහ ජාති ආගම් තුන කරණ කොට
සටනට යමව් යෑයි හඬගා කියන කොට
මට බැහැ කීවොත් සිහලෙකු නම් ඔහුගෙ කට
පටවනු නිසිය ගිනියම් කළ ලොහොදි කැට”
very shameful on these NGO bastards , who live on amarican & diaspora money.
තට්ට වීයන්ගොඩයි, අනාචාර්ය විජේසූරියයි, පිරිමි
සාත්තු සේවිකාවයි හිතන් ඉන්නෙ උන් මාර පොරවල්
කියල. ඒ වුනාට මේ රටේ මහජනතාව දන්නව ඒ
හාල් පාරුවො තුන්දෙනා ඩොලර් වලට කහින අපතයෝ සෙට් එකක් කියල.
පිරිමි නර්ස් ඇස් දෙකෙන් පණ ගිය එකෙකි.ඌ හිතා ඉන්නේ ඌ පට්ට පොරක් කියාය. වියන්ගොඩයා හරිනම් ඉන්නට ඕනේ අංගොඩය.මහාචාරියා ඩොලරය සිය ආගම බව නොකියා කියන්නේය.මේ බත් බැලයින් තිදෙනා බළලුන් බව පැහැදිලිය.ආණ්ඩුව අත පුච්චා නොගෙන මේ බළලුන් ලවා කොස් ඇට බාවන්නේය.ඒ වෙනුවෙන් දෙස් විදෙස් නෝට්ටු මේ පාපතර අමනයින්ගේ පොකැට්ටුුවට වැටෙන බව නොරහසකි.මෙනයින් බලන කල මේ පාපතරයින් යෙදෙන්නේ ගණිකා වෘත්තියේය.
munta barida USA gihin ara ehe janadipathi waru BAYIBALE atha thiyayala diwurana eka nawath wanda. mokada eka ema rate wesena anith agam walata karana asadarna yak nisa.