මහා සමන් දේවාල දොර ජනෙල් කඩා පෞරාණික භාණ්ඩ සොරකමි කරයි…

June 9, 2019 at 4:40 pm | lanka C news
මහා සමන් දේවාල දොර ජනෙල්  කඩා පෞරාණික භාණ්ඩ සොරකමි කරයි…

බලන්ගොඩ ඵෙතිහිසික බොල්තුබෙි මහා සමන් දේවාලයේ දේව ප්‍රතිමාව වැඩ සිටින මාලිගාවෙ ⁣ සහ කෞතුකාගාරයේ දොර ජනෙල් කඩා ඇතුළු විි එහි තිබු වසර දහස් ගණනක් වටිනා පෞරාණික භාණ්ඩ සොරකමි කරගෙන ගොස් ඇති බව දේවාලයේ බස්නායක නිලමෙ සිසිර ජෙනේද්‍ර පරණගම මහතා පවසයි .

මෙි සමිබන්දයෙන් වැඩිදුරටත් අදහස් දැන්වු දේවාලයේ බස්නායක නිලමෙි සිසිර ජෙනේද්‍ර පරණගම මහතා මෙසේද කිය.

සබරගමු ඵෙතිහාසික බොල්තුබෙි මහා සමන් දේවාලය රටෙ තිබෙන පැරනිතම දේ්වාලය ලෙස සැලකෙනවා.යමි කිසි පිරිසක් රාත්‍රියේ දේවාලයේ දොර ගුළු කඩා ⁣කෞතුකාගාරයේ තිබු පෞරාණික ඔටුන්නේ කරඩුව, පෞරාණික මුදු කිහිපයක්,වසර දහස් ගණනක් පැරණි මකර තොරණේ පිළිම දෙකක් සහ තවත් පැරණි භාණ්ඩ රැසක් සොරකමි කරගෙන ගිහිල්ලා තිබෙනවා.

මෙ දේවාලයේ පොලිස් මුරපොළක් තිබියදි එහි පොලිස් නිළධාරීන් රැදි සිටියදි තමයි මෙලෙස දේවාලයේ තිබුණා පෞරාණික භාණ්ඩ සොරකමි කරගෙන ගිහිල්ලා තිබෙන්නෙ. මිට ප්‍රථම ලංකාවෙ දේවාල 31 ක බස්නායක නිලමෙ වරැන් ජනාධිපති වරයාට ලිපියකින් ඉල්ලිමක් කරල ලිපියක් භාර දුන්නා බස්නායක නිළමෙිිවරැන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා.ඒක ශ්‍රී ලංකා පොලිිසිය ඉෂ්ට කලේ නැහැ.එය ඉෂ්ට නොවුණු නිසා තමයි මෙ දේ සිදු වු⁣ණේ කියලා මට කියන්න පුළුවන්.ඉතින් මම කියනවා මෙ දේවාලයට වගේ අනික් දේවාල වලටත් මෙක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙක පැතිර යන්න පුළුවන්. මෙ වගේ පිරිස් ඇවිල්ල දේවාල කඩල මෙ පෞරාණික දේවල් අරන් ගියාම අපේ සංස්කෘතිය නැතිවෙලා යන්න පුළුවන්.

මෙව වසර දහස්ගණක ඉදල අපි ඉතා අමාරුවෙන් රැකගෙන ආපු දේවල්. ඒනිසා මෙම අපරාධය කරපු, මෙම දේවාලයේ තිබුණා පෞරාණික භාණ්ඩ හා අනිකුත් දේවල් සොරකමි කල අය නිිතියේ රැහැනට කොටුකර ගන්න කියලා මම ඉල්ලිමක් කරනවා යැයි බස්නායක නිලමෙි වරයා වැඩිදුරටත් පැවැසිිය.

රත්නපුර නිළ පොළිස් සුනඛ අංශයේ බැටි නැමති සුනඛයා යොදවා පොලිසියේ විශේෂ නිළධාරීන් කණ්ඩායමක් විසින් බලන්ගොඩ බොල්තුබෙ මහා සමන් දේවාලය පරික්ෂා කරන ලදි. සිද්ධිය සමිබන්දයෙන් පින්නවල පොලිසිය මෙ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙ.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

15,969 Viewers

15 Comments to “මහා සමන් දේවාල දොර ජනෙල් කඩා පෞරාණික භාණ්ඩ සොරකමි කරයි…”

  1. මේඝවර්ණ අභය says:

    මහා ජාතික අපරාධ..
    බොල්තුඹේ නමින් අන්තර්ජාලයේ සොයා බලන්න..
    සෑහෙන ඉතිහාසාත්මක විස්තර රැසක් කියවා බලන්න පුළුවනි..

    • බුලන්කුලමෙි වනිගසේකර. says:

      දැන්දේ වාලවල බස්නායක නිළමෙිවරැන් හැටියට පත්වෙන්නෙ පටිට හොරැන්. ඉස්සර මෙම තනතුරැවල වැදගත් මිනිසුන් හිටියා. දැන් එවුන් එන්නෙ හමිබකරන්න බලාගෙනමයි.
      දැන් මෙම තනතුරැවලට තෝරන ජන්ද වාණිජකරණය වෙලා. තනතුර ලබාගන්න ලක්ෂ ගණන් වියදමිකරනවා. රජයේ නිළධාරින්ට දොළ පිදේනි දෙනවා. විශේෂයෙන්ම ඡන්ද හිමි අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකමිවරැත් මුං එක්ක ගේමට සෙටිවෙලා ඉන්නෙ. ඇමතිවරැත් සෙටිවෙලා.
      දේවාල ගසාකන එවුන් එන ආත්මයේ බල්ලන්, කපුටන් වෙලා ඉපදෙන්නෙ.

    • තඹලගමුවෙි ඔබෙිසේකර. says:

      රත්නපුර දිස්ත්‍රික්කයේ දේවාල සතු ඉඩමිවල වටිනා මැණික් සමිපත් තියෙනවා. මෙි මැණික් සමිපත් කොල්ලකෑම සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රභූයැයි කියාගන්නා හොරැ රැළක් එකතුවී තියෙනවා. ඔවුන් සාකචිචාකර එකඟතාවලට පැමිණ මෙම තනතුරැ බෙදාගන්නවා. එකෙක් තනතුර අතහැර වෙනත් දේවාලයක තනතුරකට යනකොට හිටපු තැනට උගේම එකෙක් දානවා.
      මුං මෙි දේවාලවල සමිපත් කොල්ලකන කොල්ලකරැවන් පිරිසක්.
      විහාර දේවාලගමි පනත වෙනස් කළ යුතුයි.

  2. Hela Boduwa says:

    Moda janathawa deviyangen noyek dewal illanakota, basnayaka nilame horakam karapuwa hoyala denna deviyanta kiyanne nathiwa policiye saha neethiye pihita/upakara illanawa!
    Deviyani oba kohida? Kumak karannehida?

  3. harry says:

    During last regime some politicos had a mania of finding Dutugamunu’s sword. As a result Rajamaha virhara Sadu also killed by those maniacs. This episode may be connected to those set of Maniacs.

    • 77 UNP says:

      Wait a little. At once Sajith Premadasa elected as president he will get an immediate action. He is a specialist regarding such things and Nidhan.

  4. කමලදාස says:

    දේවාලෙ කැඩුවත්අ ර අහිංසක බල්ලාගෙ උදව්. ඕන…

  5. Kamal says:

    Police ewun okata sambanda athi. Seratam wada horu inne police

  6. Trumpets says:

    දැන් හරි. දැං දෙය්යො රෙද්ද උස්සගෙන ඇවිත්…..

  7. manik says:

    සජිත්ගෙන් අහන්න විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙවි

  8. සජිත් ‌ෙප්‍රේමදාස says:

    මම නම් ඔය වැ‌‌‌ඩේට කිසිම සම්බන්දයක් නෑ. ‌මොකද මම නිදන් හාරන ‌ජොබ් එක අතහැරියා 2020 ජනාධිපති ‌වෙන්න බලාගෙන

    • හොර කොමෙන්ටුවා says:

      උඹ ජාතක උනේ දේවාලෙ හිටපු වල් බල්ලෙකුටද?

  9. Ariyathilaka says:

    දැන් දේවාල වල සිටිනවා යැයි කියන දෙවියන්ටත් වඩා සුනඛයන් බලවත් බවද මේ කියන්නේ. Aබල්ලන්ට ගිය කල!

Main News