මහා සීනි වංචාවක හඬපට මාට්ටුයි… සතොස සභාපති පන්නා දමයි.. තවත් හඬ පට තොගයක්..
February 12, 2022 at 9:20 am | lanka C news
වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනයේ සභාපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දී ඇති උපදෙස් පරිදි මෙම ඉහත් කිරීම සිදු කර ඇත.
සතොස ආයතනයේ සිදු වූ කෝටි තුනහමාරක පමණ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන හඬ පටයකින් හෙළි වූ කාරණා මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසද අමාත්‍යාංශය ලේකම්වරියට ඇමැතිවරයා විසින් උපදෙස් දී ඇත.
දැනට හෙළිදරව් වී ඇති හඬපටයේ දැක්වෙන්නෙ සතොස සීනි සැපයුම් කොන්ත්‍රාත්තුව වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබා දීමක් සම්බන්ධවයි.
එමෙන්ම ඊට අමතරව මෙම හිටපු සභාපති වරයා තවත් අයථා ගනුදෙනු ගණනාවකට සම්බන්ධ වී ඇති හඬ පටද හෙලිදරවු වී ඇත.
මේ රටේ අපි 225 ගැන කතා කලාට උන්ටත් වැඩිය වංචා විනාශයක් ඇතැම් නිලධාරින් කරනව.
පව්, අර අහිංසක නිර්දෝස ඇමෙති, එයා මොකවත් දන්නේ නැ, පවු
To S malavige
🌷🌷🌷👍,
ඕන්න ,
ටොයියො , බයියො පත්කර ගත්ත මැජික් ආණ්ඩුවේ විජ්ජා , හාස්කම්….
ආණ්ඩු පක්ෂෙ දේශපාලුවොයි , උන් පත් කර ගත්ත හෙංචයියොයි දෙගොල්ලොම විදුලි වේගයෙන් රට බංකොළොත් කල කම්බ හොරු !!!
බඩ පොත්ත පිටට ඇලුණ 69 ලක්ෂෙට ,
දැන් ඇත්තටම සැප ඇති……
Where were the Trade Unionists? They were not aware of the corruption?
Confiscate all his property & wealth. Put him onto the road.
හඬ පට.
රන්ජන්ගේ අගේ දැනුයි තේරෙන්නේ,
There is another BIG crook in Sathosa ex-Navy Admiral appointed by Gotabaya last year, he was a crook famous for his action in Civil Defence Force!!
Pls yataghanna co
ස තො ස හොරකම් වංචා එළිකරපු පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්යාෂක තුෂාන් ගුණවර්ධන මහතාගේ රාජකාරි වලට බාධා එල්ල කර ඒ මහතා සේවයෙන් ඉවත් කිරීමට උත්සාහයක් ගත්තේ කවුද?
ජනාිපතිවරයාගේ පත් කිරීමක් උන තුෂාන් ගුණවර්ධන ආරක්ෂා නොකර ස’ හොරුන්ගේ පැත්ත ගත්තේ ඇයි ?
ඒ කලේම ජනාධිපති හරි පැත්ත ගත්තනම් අද ගෑස්, සුදුළුම් ඇතුළු සියලු වංචා සිදු නොවනු ඇත. ගෑස් ආදි වංචා නිසා මේ ආණ්ඩුවට අත්වූ අපකී්තිය ඇති නොවනු ඇත.
මේ ආණ්ඩුවම හොරු ආරක්ෂා කර ජන බලය හීන වෙද්දී, දැන් නාඩගම් නැටීමට පටන් ගෙන අත.
Oka sathose hoo consumer affair aayathanaye pamanak nowa, samastha raajya yaaanthranaya thulama me kaalakanni karana jara wadak. Nelum Kuluneth management kiyala parana uniform set ekakakata padi gewanawa mun avurudu dekak purawata. wada karana ekawa elawanawa. ehemay mun wada karanne
Me Venura Gunawardena neda??
ස තො ස හොරකම් වංචා එළිකරපු පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්යාෂක තුෂාන් ගුණවර්ධන මහතාගේ රාජකාරි වලට බාධා එල්ල කර ඒ මහතා සේවයෙන් ඉවත් කිරීමට උත්සාහයක් ගත්තේ කවුද?
ජනාිපතිවරයාගේ පත් කිරීමක් උන තුෂාන් ගුණවර්ධන ආරක්ෂා නොකර ස’ හොරුන්ගේ පැත්ත ගත්තේ ඇයි ?
ඒ කලේම ජනාධිපති හරි පැත්ත ගත්තනම් අද ගෑස්, සුදුළුම් ඇතුළු සියලු වංචා සිදු නොවනු ඇත. ගෑස් ආදි වංචා නිසා මේ ආණ්ඩුවට අත්වූ අපකී්තිය ඇති නොවනු ඇත.
මේ ආණ්ඩුවම හොරු ආරක්ෂා කර ජන බලය හීන වෙද්දී, දැන් නාඩගම් නැටීමට පටන් ගෙන අත