මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..

July 29, 2019 at 10:44 pm | lanka C news
මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මුල්කිරිගල දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.

තමන් බලයට පැමිණි විට පේ‍්‍රමදාස වැඩපිලිවෙල කියා ක්‍රියාත්මක කරන්නේ යැයි කිසිවකු කියන්නේ නම් තමනට මතක් වෙන්නෙ මෙවන් මෙම සිදුවීම් බවද ඔහු සඳහන් කළේය.

88 89 කාලයේ එක්තරා දිනයක 150ක් සිරුරු ටයර් සෑයවල් දැවී යද්දී තමන් ඒ ගැන ඇමතිවරයකුට දැන්වූ බවත් තවත් සුළු වේලාවකින් නැවත තමන්ට ආපසු අමතා එම ඇමතිවරයා 150ක් නොව 250 දැවෙන බව කියුවේ යයිද රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වෙමින් සිටින අතර ඔහු හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වේ.

මහින්ද රාජපක්ෂ මහතා 88-89 පැවති වාතාවරණය සජීවී අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන අතර එම තත්වයට විරුද්දව ප‍්‍රබලව නැගී සිටියෙක්ද වෙයි.

40 views

25 Comments to “මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..”

  1. Anura Kumara says:

    oka computer jilmart ekak

    Anura Kumara

  2. prabath says:

    Amathaka karanna epa premadasa maruna dine prabakaran maruana dine wagema Rathingha damma kiya…Kirabath pawa rate handi gane hadunaaaa.Echcharakata loku bheeeshanayak lankawe thibbe….Sagith mahaththaya inna aththe rata wentaaa…Me wakawanuwe….

  3. අසංක says:

    පිලිගත යුතු එකම දෙය සුදු වෑන් තිබුනබවත්.unp මිනිමැරැ බවත්..දෙගෙ ා්ල්ලන්ම මිනිමරැවන් බවත්ය….

  4. charles says:

    Sajith always say he will try to follow father’s foot path.

  5. රංගජීව​ says:

    ඔය මොන කථා කිව්වත් වැඩක්ම නෑ. අපේ උන්ත ඉතාම ඉක්මණින් අතීතය අමතක වන් ලෙඩක් තියෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ ඇරෙන්න මොන ජනාධිපති අපේක්‍ෂකයෙක් දැම්මත් සජිතයා දිනනවා.

  6. Buruputha says:

    Rangajeeva thong hithagena inne me rate inna janathava ponnayo kiyalada? tho sajiyata kade giyata Re Premadadage kale England vala hitiya Sajiyata paya 1 1/2 k Sinhala iganvuye Tele Phone eken bava thong dannavada? Anna Premadasalage vada. Oya ekak vitharai.

Main News