මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..

July 29, 2019 at 10:44 pm | lanka C news
මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මුල්කිරිගල දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.

තමන් බලයට පැමිණි විට පේ‍්‍රමදාස වැඩපිලිවෙල කියා ක්‍රියාත්මක කරන්නේ යැයි කිසිවකු කියන්නේ නම් තමනට මතක් වෙන්නෙ මෙවන් මෙම සිදුවීම් බවද ඔහු සඳහන් කළේය.

88 89 කාලයේ එක්තරා දිනයක 150ක් සිරුරු ටයර් සෑයවල් දැවී යද්දී තමන් ඒ ගැන ඇමතිවරයකුට දැන්වූ බවත් තවත් සුළු වේලාවකින් නැවත තමන්ට ආපසු අමතා එම ඇමතිවරයා 150ක් නොව 250 දැවෙන බව කියුවේ යයිද රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වෙමින් සිටින අතර ඔහු හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වේ.

මහින්ද රාජපක්ෂ මහතා 88-89 පැවති වාතාවරණය සජීවී අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන අතර එම තත්වයට විරුද්දව ප‍්‍රබලව නැගී සිටියෙක්ද වෙයි.

210 views

25 Comments to “මහින්දගෙන් එක පහරයි.. සජිත් බිම වැටෙයි.. පියාගේ වීරක‍්‍රියා ඇසින් දුටු සාක්‍ෂි හෙලි කරයි..”

  1. කාලගුණේ says:

    අමතක කරන්න එපා, ප්‍රේමදාසගෙ කාලෙ තමයි මේ
    රටේ තරුණ, තරුණියෝ , 60,000 කගේ සිරුරු ගංගා, ඇලදොවවල පාවුනේ සහ හන්දියක්,
    හන්දියක් ගානේ ටයර් සෑයවල පනපිටින් දැවී ගියේ.

    • බූවා says:

      ඒකනෙ බල්ලෙක්, බලලෙක් පාර අයිනක මැරිල ඉන්නව
      දැක්කහමත් අනේ අපොයි කියල කම්පාවෙන මෙරටේ මිනිස්සු ප්‍රේමදාස ආමර් වීදියේ පේමන්ට්
      එක උඩ වලකජ්ජ ගහල ඉන්නවයි කියල දැනගත්ත ගමන් නොනවත්වා රතිඤ්ඤා පත්තු කරමින් සතුට ප්‍රකාශ කලේ.

    • සිරා says:

      ඔව් ඔව් අමතක කරන්න එපා ප්‍රේමදාස යුුගය හා 88-89.
      ප්‍රේමදාස යුගය,88-89 භීෂණය කිව්වම මතක් වෙන තවත් දෙයක් තමයි මාතලේ සමූහ මිනීවල.
      සජිත්ගේ පියාගේ වීරක්‍රියා ගැන කතා කරන කෙනාට ප්‍රේමදාස,ජේ ආර් සමග එකතු වී මේ සමූහ මිනී වල නිර්මාණය කල නිර්මාතෘ ගැන අමතකයි වගේ.88-89 සිංහල තරැණ තරණියන්ට භීෂණය කැදවූ විරයා 1991දි කොටින්ට බයේ රටත් දාලා දිව්වා.

      • මොංගල says:

        ගෝටා එනවා කිව්වම මංගලගේ පච බලකායට බඩ යනවා….91 එතුමා හමුදාවෙන් ඉවත් වුනේ මානසික ආතතියක් නිසා,බයේ පැනලා ගිියේ නෑ

    • Jayasantha says:

      Babalapitiye Monaro eke dura palathvalin paharagena ava under 17 kello 60 Denek Hira karagena hamudave policiye lolko ei ajinsaka lamainva dooshana karala Evans viruddava nagi hitapu Ayava tayar dala parala ana gahala maruve UNP Premadasage kaledee

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      එතකො⁣ට මෙි රටෙි උගතුන්, බුද්ධිමතුන්, කලාකරැවන්, ව්‍යාපාරිකයින්, දේශපාලකයින්, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රීලනිපයේ සාමාජිකයින් බල්ලො බලල්ලු වගේ මරලදාල, රජයේ කාර්යාල, බස්, රාජ්‍ය දේපල ගිනිතියල විනාශ කරල, තුන්ඩු කෑල්ලකින් රට අකර්මන්‍ය කළ කාලකන්නි යුගය නිමාකළේ කාගෙ යුගයෙද?

    • මැදමුලනෙ මුත්තා says:

      88/89 කාලෙ වීරකැටියෙ බුද්ධියාගමදි JVP ගිණුමට දාන්න පෞද්ගලික පලිගැනීමක් හැටියට වෙඩිතබා ඝාතනය කළ නීතිඥ බණ්ඩාරගේ ( හිටපු මහේස්ත්‍රාත්, සබරගමු ආණ්ඩුකාර, පාර්ලිමෙින්තු මන්ත්‍රී ජනක බණ්ඩාරගේ පියා) මිනීමැරැම ගැනත් පරීක්ෂණයක් කරන්න සිදුවෙිවි.
      ඒ තොරතුරු එළියට ආවම දුවන්න පාර නැතිවෙයි.

  2. Samarakone says:

    Thank you Mr. Rajapakshe for reminding the not so distant past to some of the idiots who
    put comments in this website.

  3. අංකූරා says:

    දැන් ඉන්න තරුණ පරම්පරාවෙ අය හිතන්නේ ප්‍රේමදාස ජනාධිපති 60000 ක් මැරුවා කියන්නේ කොම්පියුටර් ගේමකදි කියලයි !. මොකද ඒගොල්ලත් ඔක්කොම වැඩ දාන්නෙ සයිබර් එකේනේ !!. නැත්නම් මේ රට කොහොමද මේ විදිහට ආපස්සට යන්නේ ?.

  4. john the baptist says:

    O/L ෆේල් සජිත් අපට එපා! අපිට ඕනෙ කිරිඇල්ල නැත්නම් රාජිත.

    • kawinda says:

      mama yojana karanne UNP maha lekam Akila Wiraj Kariyawasam. ei ? honda nedda..?

  5. PULATHISI says:

    ඒ වගේම බටලන්ද වධකාගාරයේ ක්‍රියාකාරකම් එහි අධිපති සහ වධකයන් පිළිබඳ සියලු විස්තර 1989/90 කාල පරිශ්‍රයට අදාල මානව හිමිකම් වාර්තාවෙන් දක්වා අැත.
    2. ඊට අමතරව බටලන්ද ජනාධිපති කොමිෂම් වාර්තාව අතිවිශේෂයි. එහෙත් එහි නිර්දේශ අනුව වරදකරුවන්ට යෝජනා කරන ලද දඩුවම් එවකට පැවති පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීමේ හේතුවෙන් අදටත් ඔවුන් ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්තවෙමින් රට වනසන්නේ සර්වදෝෂ විනිර්මුක්ත පුද්ගලයන් ලෙස පෙනී සිටිමින්‍ සමාජය මුලාකරමිනි.
    අහෝ කෙතරම් විශාල ජාතික ඛේදයක්ද?

  6. charles says:

    Apart from building houses what else Sajith has . done. so far. He has not taken ministries like foreign ministry, finance ministry , labour ministry or trade ministry. He has been with housing ministry all the time and you do not need much of a brain to do that.

  7. prabath says:

    පළමුවෙන්ම ජිනීවා වලට පෙස්සං අරන් දේශපාලකයෝ රටට විරුද්දව ගියෙත් ඒ කාලේ. හැබැයි 60000ක් මර දාපු රටේ හමුදා නිලදරීන්ට හෝ දෙෂ්පලකයෝන්ට දඩුවම් කරන්න ඔය ටයර් සැයවල් ඇසින් දුටු රජවරු රජවෙලා ඉන්නකොට කරපු රෙද්දක් නැ දෙගොල්ලො මාරු වේවි පිටකහ ගන්නවා රටවැසියාට ටයර් සැයවත් ඉතුරුවෙයිද මන්දා

    • Araliya says:

      Mukuthgma kale nethida? A parade prabhakaranwa meruwe. Hitiya am obathuma comment karanna wath ithuru wenne nehene.

      • prabath says:

        කතා කරන්නේ සිංහල තරුණයෝ මරපු එක ගැන තප්පුලන්නේ උතුරේ ප්‍රබාකරන් ගැන. උතුරේ විතරක් නෙමෙයි දකුණේත් යුද්දයක් තිබ්බා. මොන ප්‍රශ්නේ ඇහුවත් මේ හෝමෝපැලොපියන්ස් පරපුරට තියෙන එකම උත්තරේ ප්‍රබාකරන් මාරුව ප්‍රබාකරන් මරුවා. දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලරව මරලා ඊට පස්සේ එරටවල් දියුනුකරපු නායකයෝ රටේ සම්පත් හුරාකාලා මුළු පරපුරම මතිඅමති කුමාර කුමාරි වරු කරලා ඔලුව උදුම්මගෙන් වැජබෙන්න දාගලුවේ නැ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා ඒ රටවල් දියුණු කලා.

  8. Ravinda says:

    This presidential election will not solve any of of the problems faced by people. Poverty, unemployment, good wages, high cost of living, none of these issues are in the headlines except ISIS, Shafi. None of the candidates gives hope for a better future. Rajapaksa too failed to uplift the economy during his 9 years and took massive loans for many unwanted projects.

  9. Nawodhi says:

    Premadasa must be erased from SL politics. If Sajith comes blood bath. Baby mind setups and wastage of public funds.

  10. charles says:

    Do not worry if Sajith get the nomination for Presidency, we will remind the people how bad was R Premadasa period. The main reason UNP to loose elections last 25 years because of what he done. Even though many people blame Ranil. youngsters can ask their parents about R Premadasa.

Main News