මහින්දගෙන් කොපි කරයි.. ‘සජිත් හුලග’ 23 නුගේගොඩින් අරඹයි..

January 17, 2020 at 3:50 pm | lanka C news
මහින්දගෙන් කොපි කරයි.. ‘සජිත් හුලග’ 23 නුගේගොඩින් අරඹයි..

එක්සත් ජාතික පක්ෂයෙන් නිලනොවන නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 23දා නුගේගොඩදී විරෝධතා රැලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින්ගේ ද සහයෝගය මීට ලැබෙනු ඇති බවද සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රැළිය ‘සජිත් හුළඟ’ ලෙස නම් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නිල නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වය විසින් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් වෙයි.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹෙන 24 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේ නමුත් ඊයේ පැවති පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී තමන්ට පක්ෂ නායකත්වය ලබාදී ඇති බවයි.

32,570 Viewers

9 Comments to “මහින්දගෙන් කොපි කරයි.. ‘සජිත් හුලග’ 23 නුගේගොඩින් අරඹයි..”

  1. 77 UNP says:

    මේකට හොඳම නම “මගේ සුළඟ මා සමඟ” එහෙම නැතිනම් “පුතාණන්ගේ වාතය”

    • 'පෑඩ්-මාරුතය'🤣🤣🤣🤣🤣🥵🥵 says:

      හමන සුළඟක ගඳක අවධානයෙ ඉන්න
      මොන සුළඟට හමුවුනද ගඳේ බෑ ඉන්න
      බැලුව වටපිට කොහෙන් මේ ගඳ එන්න
      මතක් වුනි සිරිකොත ‘පෑඩ්’ ගඳය ඔන්න

  2. nuwaraone says:

    රනිල් නානායකත්වයෙන් අයින් කරනවට ගොඩාක් අකමැති අකිල සාගල වජිර රවී වගේ අය නෙවෙයි ….උන් කොහොම හරි හිත හදාගනී…ඒත් මගේ දෙයියො හිත හදාගන්නම බැරි අය පව් ..

  3. Janaka from Matara says:

    ..way to go Sajeeputha.
    Show you have balls.
    It is in that struggle you will be able to see who else around you too have balls.

  4. Pinpiyo says:

    Oka duplicate sulagak. Oka wadikal pawatinne naha.sajit ha gola balayo tika dana ganna ona
    Mahinda paradunama minissu wala nokadi kaltan niwasata giya. Sajith balanna kahuda giye.

  5. සිංහල බන්ඩා says:

    රනිල් උතුමානෝ එජාපයේ යාවජීව නායකයා කර සජිත් පුතානෝ රනිල් මල පසු නායකයා කරමු.

  6. gobbaya says:

    Sajith ge pada hulanga!

  7. Sujith says:

    අනේ පව්. තරගෙන් විසි වෙලා වගේ. පොනිල එක්ක ලේසි නෑ.

  8. මංගල says:

    ප්‍රධාන කථිකයෝ හැටියට ගොන්ජා සහ හිරුනිකර්. මාතෘකාව සනීපාරක්ෂක තුවා දිගින් වැඩි බැක් සයිඩ් සමග එකවර ආරක්ෂාවෙන නොමිලේ දෙන අලුත්ම නිෂ්පාදනයක්.

Main News