මහින්දගෙන් පසු CIDයට ගෝටා කැදවයි..

August 17, 2018 at 2:10 pm | lanka C news
මහින්දගෙන් පසු CIDයට ගෝටා කැදවයි..

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා ප්‍රකාශයක් ගැනීමට නීතියයි සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් හිංසා කලේ යයි චෝදනාවක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එවකට රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කල කරු ජයසූරිය මහතාගෙන්ද ප‍්‍රශ්න කරනු ලැබීය.

33 views

5 Comments to “මහින්දගෙන් පසු CIDයට ගෝටා කැදවයි..”

  1. Gadol says:

    එක්සත් ජාතික පක්ෂයේ සහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වැඩිදෙනෙක්ට ඉදිරි රජයෙන් මේ දේ වෙනවා

  2. gihan says:

    MR. gen pasu GR. gr gen pasu BR. br, gen pasu NAMAL . YOOSITHA..ROOHITHA. SHIRANTHI..
    ANTHIMATA GEDARA SURATHALETA AETHKARAPU BALU PETIYA.
    CID ekata thiyena raajakaari goda dihaa beluwama puduma hithenawa..

  3. frank says:

    All those who have done wrong things should be brought to books immediately, although it is too too late by now. Civic rights should be removed from those who have abused the political powers. This should be done immediately by the special courts.

Main News